උදව්වක් ඔින used Phone එකක් ගන්න

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    උදව්වක් ඔින used Phone එකක් ගන්න

    මට ඔින 15000 කට විතර හොද පෝන් එකක්
    android තමා os එක හොද නේද ?
    samsung s2 එකකට වගේ අදහසක් තියෙනවා


    මට කියන්න
    used phone එකක් ගන්නකොට මොනවද බලන්න ඔින
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    samsung nam hodata balala ganin. chinese copy wahi wahala. net eke poddak balapan kohimada wenasa hoyanne kiyala. danna ekek help karapan
     

    nish_t12345

    Member
    Oct 21, 2014
    35
    2
    0
    මට ඔින 15000 කට විතර හොද පෝන් එකක්
    android තමා os එක හොද නේද ?
    samsung s2 එකකට වගේ අදහසක් තියෙනවා


    මට කියන්න
    used phone එකක් ගන්නකොට මොනවද බලන්න ඔින

    10 months withara use karapu samsung galaxy trend phone ekak thiyenawa mage yaaluwek gaawa wikunanna. (original samsung)
    http://www.samsung.com/in/consumer/...one/GT-S7392MKAINU?subsubtype=android-mobiles
    Rs10,000/- kiyanawa. one nam PM karnna.
     
    Last edited: