1. A

    ලංකාබෙල්-4G-උන් වරෙල්ලා

    ehenan kata vahagena idapan. unta matak una velavaka bill eka evayi ne :P:P:P
  2. A

    ලංකාබෙල්-4G-උන් වරෙල්ලා

    ඒක තමයි. බලමුකෝ හවස් වෙනකොට හරි යයිද කියලා.
  3. A

    ලංකාබෙල්-4G-උන් වරෙල්ලා

    පොඩ්ඩක් බලපන් උන්ගේ සයිට් එකේ. සමහර විට ඇති. හැබැයි කනෙක්ෂන් එක ගන්න කලින් හොදට චෙක් කරලා,සිග්නල් එහෙම බලලා ගනින්. නැත්තන් වැඩක් නෑ මේක අරන්
  4. A

    ලංකාබෙල්-4G-උන් වරෙල්ලා

    කියන්න තරං අවුලක් නෑ මට නං. කොළඹ අවටම තමයි මම මේ කනෙක්ෂන් එක පාවිච්චි කරන්නේ. හැබැයි පිට පළාත් වලට නං ටිකක් අවුල් මම හිතන්නේ. සිග්නල් එහෙම නැති වෙනවා කියලා කට්ටිය කියලා තියෙනවා.
  5. A

    ලංකාබෙල්-4G-උන් වරෙල්ලා

    ලංකාබෙල්-4G-උන් වරෙල්ලා ලංකාබෙල් 4G යුස්‌ කරන අයගෙන් මම මේක අහන්නේ. උබලගේ යුසේජ් එක බලන http://www.lankabell.com/lte/ කියන පේජ් එකට ගිහින් ලොග් වෙන්න පුලුවන්ද ? මගේ එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. යූසර්නේම් හෝ පාස්වර්ඩ් වැරදියි කියනවා. උබලටත් එහෙමද?
  6. A

    Firefox vs Chrome

    මම නං ක්‍රෝම්, ඔපෙරා,ෆයර්ෆොක්ස්, ටෝර් කියන බ්‍රවුසර් හතරම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. එක එක වැඩ වලට එක එක බ්‍රව්සර් පාවිච්චි කරන්නේ. ඔපෙරා නං බයිට් කන්නේ නෑ. සැහෙන ඩේටා ප්‍රමාණයක් ඉතිරි කරලා දෙනවා. ක්‍රෝම් එක හොදයි යූටියුබ් වලට. ෆයර්ෆොක්ස් නං එච්චරම සපෝර්ට් නෑ යූටියුබ් වලට. හැබැයි ඔය එක...
  7. A

    ??????

    ela

    No contents