බදුල්ලේ 400ක් පනපිටින් වැලලේ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බදුල්ලේ 400ක් පනපිටින් වැලලේ

කොස්ලන්ද හලදුම්මුල්ලේ වත්තක ලයින්කාමර පේළියක් ගිලාබැස ඇතැයි අසල්වැසියෝ කියති. ඒවායේ සිටි නිවැසියන් ගැන කිසිම තොරතුරක් ලැබී නැත
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කොස්ලන්දේ මහා නාය යෑමක් :400 ක තොරතුරුක් නෑ
2014 ඔක්තෝබර් මස 29 09:47:20 | . , සමන් පාලිත නානයක්කාර

දින කිහිපයක් තිස්සේ පැවැති වැසි සමඟ හල්දුම්මුල්ල කොස්ලන්දේ මීරියකන්ද පාමුල ලයින් කාමර හතක් ,වතු නිවාස පහක් ,කඩ දෙකක්,කිරි එකතු කිරීමේ මඨ්‍යස්ථාන දෙකක්,නාය ගොස් ඇතැයිද කන්ද දිගටම නාය යතියිද පොලීසිය කියයි.
මෙම පෙදෙසේ සිටි පිරිස පිළිබඳව තොරතුරක් නැතැයිද පොලීසිය පවසයි
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    this is a big news.but no one is commenting here.i don no y?

    කොටිය ආව කියල හැමවෙලේම බොරුවට කෑගැහුවම, ඇත්තට ආවටත්, කවුරුවත් ගනන් ගන්නෙ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාත් දැක්ක සීන් එක නම් පව් වැඩේ අහින්සක මිනිස්සු
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ado echchara wenna widihak ne bn.. boru noda hitapan.... yata una dennekge bodys hambuna kiwwa... thama naaya yanawalu 2km withara naaya gihinlu...
     

    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    ඔය කියන තරම් එච්චර ලොකු සිද්දියක් නැහැ බන්.. තාම හරි විස්තරයක් දන්නේ නැහැ.. දැනගත්තොත් කියන්නම්..