රස්සාවට යනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ගෑණි. ගෑණි රස්සාවට යනවට කැමති නැති එකෙක්නම් මචං උඹ රස්සාවට යන්නේ නැති කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි බැඳපන් :D නැත්තන් බඳින්න කලින් අහපන් එයාගේ කැමැත්ත රස්සාව සම්භන්ධයෙන්. දැන් ඉතින් බන්දලා ඉවරනම් ගෑණි ගෙදර ඉන්න කැමතිනම් ප්රශ්නයක් නෑ ගෙදර තියාගත්තට , ඒත්...