1. L

    මැච් එක ලයිව් බලන්න

    me link eka wada nane
  2. L

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ada kai waage sinhalu
  3. L

    ටොස් එක පරාදයි.😥😥😥

    live balnna thanak nadda live blanna thanka nadda ? ------ Post added on 1662907347
  4. L

    මූන කැතයි. හෙල්ප්

    Joke එකක් නෙවෙයි බ්‍රො
  5. L

    මූන කැතයි. හෙල්ප්

    එ කිවේ උ ඉතින් ඇමතියෙක්නේ බන්. මම මේ ගමක කොල්ලෙක්. ------ Post added on 1648059385 ඔව් බන්. ------ Post added on 1648059442 Bump ------ Post added on 1648059574
  6. L

    මූන කැතයි. හෙල්ප්

    මගේ මූන පට්ට ඇද හැඩයක් තියෙන්නේ . පට්ට කැතයි බන්. අඩුම තරමෙ කෙල්ලෙක්වත් බලන්නෙ නෑ. මේකට විසදුමක් දෙනන් පුලුවන් කෙනෙක් බ්‍රෝ ලා
  7. L

    මේ මොකක්ද යකුනේ.

    දන්න එකෙක් කියපන් මේ මොකක්ද කියලා. Transformer එකක්ද , turbine එකක්ද මොන මගුලක්ද? තියනnews link එහම දාපල්ලා
  8. L

    ජයවධනපුර mpl

    😑😑 kiyapallakooo
  9. L

    ජයවධනපුර mpl

    මචන්ලා, ජයවර්ධනපුර Bsc M P L කියන digree එක මොකක්ද ?🙄🙄🙄🙄🙄🙄
  10. L

    අහසේ තියෙන ඩාටා බාස් එක

    ඌ ඔය තේරේන බාශාවෙන් කියන්නේ බන්. ලංකාවේ පලවෙනියා වෙලා, monash එකෙන් scholarship එකක් හම්බෙලා computer science කරපු එකා cloud දන්නේ නෑ. අනේ නිකන් ඉඳපන් බං.
  11. L

    ඕස්ට්‍රේලියා යන්න සල්ලි පෙන්නීම

    එල මච්න්. ඒ වගේ කව් රු හරි දන්න කෙනෙක් ආයතනයක් තියනවද
  12. L

    ඕස්ට්‍රේලියා යන්න සල්ලි පෙන්නීම

    Koiomada machan wade karanne . Danna kenek innwada
  13. L

    ඕස්ට්‍රේලියා යන්න සල්ලි පෙන්නීම

    Kohomda machan wade karanne . Danna kenek innwada

    No contents