මූන කැතයි. හෙල්ප්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,728
    1
    6,398
    113
    මචන් ඕවා ස්භාවයෙන් ආපු දේවල්..වැඩිය හිතන්න එපා.

    පර්සනැලිටි එකයි වැදගත්.

    උබ ඔහොම හිතුවොත් ඕක නිසාම පර්සනැලිටි එක නැතිවෙනවා.

    ල/කාවේ තැනක් හදන් ලස්සන් කෙල්ලො දාන් ඉන්න වුන් දිහා බලපන් එහෙම උන් නැද්ද කියලා.

    ආයෙත් කියනවා පර්සනැලිටි එකයි වැදගත්.

    සමහරුන්ගේ පර්සනැලිටි එක එන්නේ සල්ලි වලින් rich peoples.සමහරුන්ගේ දැනුමෙන්profala. සමහරුන්ගේ හිතේ හයියෙන්-supiriyata sport karana aya.

    බලහන් ඔය හැමෝටම සුපිරි කෑලි නැද්ද කියලා;-)
    :yes: :yes: :yes:
     
    • Love
    Reactions: Calcula