අපේ ජාතික ගීය පටන්ගන්නේ "නමෝ නමෝ මාතා" කියල බවත්, ඒක ආනන්ද සමරකෝන්ගේ විරුද්ධත්වයත් නොසලකා "ශ්‍රී ලංකා මාතා" කියා විකෘති කළේ දේශප්‍රේමීන් කියා තමාටම කියාගන්න පිරිසක් බවත්, එයින් කනස්සල්ලට පත් ආනන්ද සමරකෝන් දිවි නසාගත් බවත් පශ්චාත්-83 පරම්පරාවත්, වත්පොත පරම්පරාවත් දන්නේ නැතුව වගෙයි දෙමළ පරිවතනය...