1. S

    IT Vacancies

    http://topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000294943&rid=0&ac=0000000082&ec=0000000099 මේ vacancy1ට apply කරපු කව්රුත් ඉන්නවදෝ..?????????
  2. S

    New IT Companies

    http://topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000294943&rid=0&ac=0000000082&ec=0000000099 මේ vacancy1ට apply කරපු කව්රුත් ඉන්නවදෝ..?????????
  3. S

    IT salaries in Sri Lanka

    http://topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000294943&rid=0&ac=0000000082&ec=0000000099 මේ vacancy1ට apply කරපු කව්රුත් ඉන්නවදෝ..?????????
  4. S

    බෝඩින් හෙල්ප්.

    එහෙනං කෙල්ලට අරක සීල් කරo තමයි එන්න වෙන්නේ...:P ලොල්..
  5. S

    බෝඩින් හෙල්ප්.

    බෝඩින් හෙල්ප්. කොල්ලනේ කොළඹ දෙහිවල, කළුබෝවිල, කොහුවල, කිරුලපන, නුගේගොඩ අවටින් හොඳ බෝඩින් ප්ලේස් එකක් දන්න කව්රුත් ඉන්නවා නම් කියපල්ලකෝ..පොඩ්ඩක් හදිස්සියි. හෙට උනත් බලන්න එන්න පුළුවන් කිව්වොත්..:yes:
  6. S

    ElaKiri Programmer's Club

    මචාලා..මට Spring MVC, Hibernate එක්ක integrate කරලා CURD operation එකක් කරන්න හොඳ tutorial එකක් කියන්ඩෝ...configuration පැහැදිලිව තතියේනම් එල..
  7. S

    Free Web Hostings

    ලේසියෙන් Domain1ත් ගන්න තැනක් නැද්ද මචෝ..?
  8. S

    Free Web Hostings

    මචංලා මගේ university project එකක් present කරන්න free hosting and free domain registration කරන්න හොඳ site මොනවද තියෙන්නේ..මට සතියකට තිබ්බා නම් ඇති..present කරලා ඉවර උනාට පස්සේ ප්‍රයෝජනයක් නැහැ මට. දන්නා එවුන් ගෙන් හෙල්ප් ඕන කොල්ලනේ..:))
  9. S

    IT Vacancies

    JKCS වැඩ කරන හරි වැඩ කරපු හරි කව්රුත් ඉන්නවද මචාලා..??
  10. S

    IT salaries in Sri Lanka

    JKCS වැඩ කරන හරි වැඩ කරපු හරි කව්රුත් ඉන්නවද මචාලා..??
  11. S

    software හදන්න

    මං මේවගේ projects කරන කෙනෙක්..study කරන ගමන් freelance කරනවා..කැමති නම් මට කතා කරන්න..0712098765. කතා කරලා ඔයාගේ requirements brief කරන්න..මම estimation එකක් දෙන්නම්..:))
  12. S

    FedEx or DHL???????

    mchn, How much is their service to gulf countries from srilanka?? how can we find their rates?
  13. S

    FedEx or DHL???????

    thanx mchn..:)
  14. S

    FedEx or DHL???????

    ගණන් කොහොමද මචෝ..??
  15. S

    FedEx or DHL???????

    කොල්ලනේ මට දන්න එවුන් කියපල්ලා ලංකාවේ ඉදන් පිට රටකට බඩ්ඩක් යවන්න DHL and FedEx දෙකෙන් හොඳ මොකද්ද..?? මෙවැයි ගණන් හිලව් කොහොමද middle east පැත්තට බඩු යවද්දී..;) මේ දෙක නැතුව ලාබෙට ලේසියෙන් විශ්වාසයක් ඇතුව යවන්න වෙන සේවා තියේද..??
  16. S

    JAVA WADDOOOOOOOO warellaaa

    යකෝ class name එකයි file name එකයි same වෙන්න ඕන බොල..
  17. S

    JAVA WADDOOOOOOOO warellaaa

    Remove package declaration at the top of the code. then create a file named as NumberToString.java and save it in a folder. Next go to the file location using cmd and type javac NumberToString.java then enter if u havent got any error, type java NumberToString hit again enter
  18. S

    JAVA WADDOOOOOOOO warellaaa

    Yup..perfectly ran..after few changes it put it above..try it again buddy. i like to know how did u try to run. can u explain your running process??
  19. S

    JAVA WADDOOOOOOOO warellaaa

    What is your java version in the machine? please check it..I think you should have java 1.6 or above version to compile & run this

    No contents