Free Web Hostings

SHdinesh

Member
Dec 30, 2014
36
2
0
මචංලා මගේ university project එකක් present කරන්න free hosting and free domain registration කරන්න හොඳ site මොනවද තියෙන්නේ..මට සතියකට තිබ්බා නම් ඇති..present කරලා ඉවර උනාට පස්සේ ප්‍රයෝජනයක් නැහැ මට. දන්නා එවුන් ගෙන් හෙල්ප් ඕන කොල්ලනේ..:))
 

SHdinesh

Member
Dec 30, 2014
36
2
0
meka free habai domain eka gane wenawa or sub-domain[/

මචෝ මේකෙන් මං domain දෙකක් හැදුවා..එත් දෙකෙන්ම response එකක් නැහැනේ, web page not available error1 විතරයි එන්නේ.:( domain1 හැදෙන්න කොච්චර වෙලාවක් යනවද?
 

Troop

Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    000webhost free web hosting denawa

    cc domain free ganna puluwan google karala balanna.