ලෝකේ බෙහෙත් වර්ග තියෙනවා හිස කෙස් යන අයට . නමුත් සම්පුර්ණයෙන් කොන්ඩේ ගිය අයකුගේ නැවත ගැනීම ඉතා අපහසු . නමුත් හිස කෙස් අකලට වැටීම පාලනය කල හැක . අහර ගැනීම මුලික වෙනවා. ඒ ගැන හොද දැනීමක් ඔන . ඒ කියන්නේ විටමින් ගැන. ලංකාවේ ගොඩක් දෙනෙක් ටම ගත උතු අහර ගැන දන්නේ නැහැ. මේ ගැන හොද විස්තරයක් මම...