1. good-man

    කුරියර් සර්විස් වල උන් මොනවා කරන්නද බං පැකේජ් එකේ ඇතුලේ තියෙන දේට

    මම කැප් එකක් ඔර්ඩර් කරල බාත්රූම් එකේ කොහු එල්ලන එකක් ආවා
  2. good-man

    වලාකුලු පට්ට බරයි කියල උබල දැනගෙන හිටියද?

    සාමාන්‍ය වලාකුළක බර මනින්නේ සාමාන්‍ය අලින්ගෙන් ලොකු වලාකුළක බර බනින්නේ ලොකු අලින්ගෙන්
  3. good-man

    Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

    ජනිත් පට්ට ආදරෙයි පවන් ඌ හරියම උගේ රෝල් එක ප්ලේ කරා
  4. good-man

    අඩෝ වැලිගම දුපතේ අයිතිකාරයා මැරිල

    Blue beach එකේ තියෙන දූපත ඔයිට වඩා පට්ට
  5. good-man

    මේ Baddaගේ නම මොකද්ද බන්?

    ගල පේන වෙලාවටම පොටෝග්‍රපි ඇඩ් එකක් දාපු පරයා කවුද?
  6. good-man

    EXPRESS Giveaway 🎁🎅🎄 - නොමිලේ 🎁 සීමිතයි ✅

    Ela වැඩ මචං තැන්ක්ස්
  7. good-man

    EXPRESS Giveaway 🎁🎅🎄 - නොමිලේ 🎁 සීමිතයි ✅

    Kalin illala thiyenne dipan suddi
  8. good-man

    EXPRESS Giveaway 🎁🎅🎄 - නොමිලේ 🎁 සීමිතයි ✅

    දීපන් අද හෙට කිය කිය අගේ කරන්නේ නැතුව
  9. good-man

    Nadun26 විදුලිය තිබේද

    මතුගම විදුලිය නැත ඕවර්
  10. good-man

    Reddit ගෑල්ලමයෙක්ට ප්‍රශ්නයක් 💀😆

    බොටා නම් මළ ඇණයක් වේගෙන එන්නේ @spamcheck
  11. good-man

    Lennovo Think Pad Buy Brand Sri Lanka.

    Un ideapad vitarai neda karanne
  12. good-man

    NCG ඵකෙනුත් Metro Bus සේවාවක් ළගදීම...😍❤️👍💪

    ඔව් ගිහින් තියෙනවා AC ටික හොඳ සර්විස් එකක් දෙනවා layland ටිකේ නම් ලොකු වෙනසක් නැති උනත් වෙන එවුන්ගේ ඒවට වඩා හොඳ සර්විස් එකක් දෙනවා
  13. good-man

    NCG ඵකෙනුත් Metro Bus සේවාවක් ළගදීම...😍❤️👍💪

    බස් ගැමුනූලාට වඩා නම් සෑහෙන හොඳට කරනවා
  14. good-man

    ගේ ඉස්සරහම ඉවත් වෙනු! Banner එකක් ගහල.

    මොකක්ද අද ගහපු ජාතිය
  15. good-man

    BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

    මෝකාද යකෝ Accident එකක් වෙන්න යද්දී එන්ජිම යතුරෙන් ඔෆ් කරන එකා Steering wheel එක ලොක් වෙනවනේ යකෝ එතකොට අනිත් එක බ්‍රේක් පැඩල් එක ගල වගේ වෙලා බ්‍රේක් නැතුව යනවා එන්ජිම ඔෆ් කරාම

    No contents