බිරිඳ කියලත් එකක් තිබුනා වගේ මතකයි. අපි ඒ කාලෙ ඉස්කොලෙ යනකොට ඕව සපත්තු අස්සෙ දාගෙන යන්නෙ. ගිහින් ඒව කෙල්ලොන්ටත් බලන්න දෙනව. උන් මරු කතා කියන්නෙ.
ඒ කාලෙ ටවුන් එකේ පරණ පත්තරකාරයෙක් හිටිය. මිනිහා 20ට හතරක් දෙනව. ඉස්කෝලෙ ඇරිල යන ගමන් මෑන්ගෙන් පත්තරේ ගෙනියනව. ඒ කාලෙ කිව්වෙ වැඩි ඈතක නෙමෙයි බොලව්...