ඒකීය_ලංකාවේ_අවසන්_මැතිවරණය
ඒකීය_ලංකාවේ_අවසන්_මැතිවරණය
බටහිර ලංකාවේ අගමැති - අපි මේක සිංගප්පූරුවක් කරනවා
නැගෙනහිර ලංකාවේ අගමැති - අපි ෂරියා නීතිය ගේනවා
උතුරු ලංකාවේ අගමැති - ඊළාම්...
දකුණු ලංකාවේ අගමැති - මත්තලට ඇමරිකන් හමුදා කඳවුරක්
මධ්‍යම ලංකාවේ අගමැති - වතුවල අයිතිය...