අනේ හුකේ...සමාජඅධ්‍යනය
කළු ගඟ ආරම්භ වෙන්නේ කොහෙන්ද? මල්ෂාට සහ කාවින්දට කටඋත්තර නැතිවෙයි (වීඩියෝ)
by Admin D · July 22, 2015
14
පසුගිය දින දෙරණ නාලිකාවේ විකාශය වු කතිරය වැඩසටහන පැමිණි එජනිස පාර්ලිමේන්තු අපේක්ෂිකාවක වන මල්ෂා කුමාරතුංග මහත්මිය සහ එජාප පාර්ලිමේන්තු අපේක්ෂක කාවිංද ජයවර්ධන මහතා පැමිණ තිබිණි.
එම අවස්ථාවේචී දෙරණ මාධ්‍යවේදීයා විසින් දෙදෙනාටම ප්‍රශ්නයක් යොමු කළ අතර වැඩසටහනට පැමිණි සිටි දෙදෙනාටම එම ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි විය.
එය ඉතා සංකීර්ණ ප්‍රශ්නය නොවුණද ඔවුන් හට පිළිතුරු නොමැති වුණි.
එම වීඩියෝව පහතින් නරඹන්න.
http://sinhala.adaderana.lk/webgossip/malsha-kavinda-with-derana-kathiraya-programme
https://youtu.be/2Z6kdVc_oWY

Last edited: