ඒක තමයි සීන් එක එයාල trade කරනවට වැඩිය හම්බ කරන්නෙ youtube views වලින්.
Trend line එක බලද්දි දවසෙයි පැය 4යි වගේ බලලද පොඩි ඒ්වට යන්නෙ? විනාඩි 5 වගේ දාගෙන කරනව නම් හොද පැය 4, පැය බාගෙ වගේ යන විදිහ බලල තීරණයක් ගන්න එකද?
මම register වුනා. ඒකට නම් අවුලක් නෑ. හැබැයි සල්ලි දැම්මෙ නෑ 😅. Exness එකේ...