ඕක කරන්නේ රන්දොඹ තේ, අනිත් හොඳ තේත් එක්ක මිශ්‍ර කරලා රට යවනවා හොඳ තේ විදියට. රන්දොඹේ තේ කියල තේ යන්නේ නෑ කොහේටවත් දන්න විදියට. රන්දොඹේ හදන ඒවා, තේ මුදලාලි ඇවිත් අරන් ගිහින් මික්ස් කරනවා කියලා කියන්නේ. දැන් නං නැවතිලා තියෙන්නේ වැඩේ ගොඩක්ම STF එකෙන් අල්ලන නිසා.
මම නං නිකන් තේ බොන්නේ නෑ වැඩිය...