අනේ මන්දා බං ඔලුව අන්දකයිප්පු වෙනවා එක එකා එක එක වාහන ගැන කියන එව්වා ඇහුවම..... ඔය bj5p එක මම හරිම ආස මොඩ්ල් එකක්....... ආස උනේ අපේ තරියා ගැන තියෙන එක දැකලා...... හොඳයිනේ නෙහ්හ් ඔය මොඩ්ල් එක..... ප්රාඩෝ ලයිට් එකද හොඳ එක...... මට හරියට මීටර් නෑ ඔය ලයිට් මොඩ්ල් එකේ වෙනස.....