හොස්ටින්ග් Help For Classified Website
Classified Website එකකට හොස්ටින්ග් එකක් තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද මචන්?
මම මේක කරන්නේ Experience එකක් ගන්නත් එක්ක.
නමුත් දිගටම ඩිවලොප් කරමින් කරගෙන යන්න බලාපොරොත්තු වන ව්‍යාපෘතියක් මෙය.
ඒ නිසා ඒකට උපදෙස් ටිකක් බලාපොරොත්තු...