Hosting Help For Classified Website

hsilva

Member
Jun 13, 2015
18
0
0
හොස්ටින්ග් Help For Classified Website

Classified Website එකකට හොස්ටින්ග් එකක් තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද මචන්?

මම මේක කරන්නේ Experience එකක් ගන්නත් එක්ක.
නමුත් දිගටම ඩිවලොප් කරමින් කරගෙන යන්න බලාපොරොත්තු වන ව්‍යාපෘතියක් මෙය.

ඒ නිසා ඒකට උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනවා මේකේ ඉන්න වෙබ් ඩිවලොපර්ස්ලාගෙන්.
මට ඕනේ මේ ක්ෂේත්‍ර සම්භන්ධව.

හොඳම හොස්ටින්ග් ආයතන?
සුදුසු පැකේජ?
ආරක්ෂාව සම්භන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණු?
මීට අමතරව සැලකිලිමත් විය යුතු කරුණු?

:eek::eek:
 
Last edited: