1. M

    pulsar 135ls

    mokadda ganna epa kiyanne machan..pulsar ekada????
  2. M

    pulsar 135ls

    Discover 125M eke aul thiyeda?? Me bike deken mage wisthara walata anuwa wadathma galapena bike eka mokadda?? Thats all machan.
  3. M

    pulsar 135ls

    Ado bump
  4. M

    pulsar 135ls

    machan....heta bike eka ganna one.... discover 125m pulsar 135ls me deken hoda eka kiyapalla....uba bike kapu ewunne.... big help....
  5. M

    pulsar 135ls

    Discover 125M eka hodaida mekath ekka balanakota..
  6. M

    pulsar 135ls

    wadata yanna 3wheel hariyan na bn.ofc loan eka hambenne bike ekakata witharai.meka safety nathnam wena hoda ekak kiyapn machan.
  7. M

    pulsar 135ls

    wadata yannath ekka bn bike ekak thama hariyanne.dawasata 40km wada set wenawa.
  8. M

    pulsar 135ls

    පල්සර් 135 කියල වෙනම අව්ලක් නැ නේද බන්???? එකේ පිටිපස්ස සීට් එක උස වැඩි වගේ....යන්න අමාරුයි වගේ නැද්ද???? මේක පදින එඋන් නැද්ද යකෝ මේකේ????
  9. M

    pulsar 135ls

    කොල්ලෝ.... මම අලුතෙන් ආවේ.... ඉස්සෙල්ලම ලොකු උදව්වක් ඕනේ.... මට බයික් එකක් ගන්න ඕනේ....මම ආස පල්සර් 135ls එකට.... මම බැදලා ඉන්නේ....පොඩි කොල්ලෙක් ඉන්නවා 2 years ... ඒගොල්ලොත් ( wife & son ) දාගෙන යන්න පුළුවන් safetiyak තියෙනවද මේකේ..???? ඉක්මනින් අදහස් ඕනේ කොල්ලෝ....
  10. M

    No contents