pulsar 135ls

madu07

Member
Jul 13, 2015
10
0
0
කොල්ලෝ....
මම අලුතෙන් ආවේ....
ඉස්සෙල්ලම ලොකු උදව්වක් ඕනේ....
මට බයික් එකක් ගන්න ඕනේ....මම ආස පල්සර් 135ls එකට....
මම බැදලා ඉන්නේ....පොඩි කොල්ලෙක් ඉන්නවා 2 years ...
ඒගොල්ලොත් ( wife & son ) දාගෙන යන්න පුළුවන් safetiyak තියෙනවද මේකේ..????
ඉක්මනින් අදහස් ඕනේ කොල්ලෝ....
 

madu07

Member
Jul 13, 2015
10
0
0
කොල්ලෝ....
මම අලුතෙන් ආවේ....
ඉස්සෙල්ලම ලොකු උදව්වක් ඕනේ....
මට බයික් එකක් ගන්න ඕනේ....මම ආස පල්සර් 135ls එකට....
මම බැදලා ඉන්නේ....පොඩි කොල්ලෙක් ඉන්නවා 2 years ...
ඒගොල්ලොත් ( wife & son ) දාගෙන යන්න පුළුවන් safetiyak තියෙනවද මේකේ..????
ඉක්මනින් අදහස් ඕනේ කොල්ලෝ....



 

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    හුට්ටෝ සින් හේන් කිඔස්යන්නේ. පොසි එකෙක් බයික් එකේ අරන් යන්න එපා නය වෙලා හාරයි පොසි වහාන්යක් ගනිඋන් බැරිනම් ටුක් ටුක් එකක් හරි ගැහිහං උඹට බජය
     

    madu07

    Member
    Jul 13, 2015
    10
    0
    0
    පල්සර් 135 කියල වෙනම අව්ලක් නැ නේද බන්????
    එකේ පිටිපස්ස සීට් එක උස වැඩි වගේ....යන්න අමාරුයි වගේ නැද්ද????
    මේක පදින එඋන් නැද්ද යකෝ මේකේ????
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    බයික් නම් මොකක් ගත්තත් පොඩි එක්කෙන්ක් තියා ලොකු අය ගියත් ආරක්ෂාව ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා.:no::no: මොකද හරිම බයානකයි පාරේ අනිත් වාහන යන විදියත් එකක්.විශේෂයෙන් බස් රියදුරු මහත්වරු යන විදියට ඇගේ මයිල් කෙලින් වෙනවා:eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බයික් එක කියන වාහනේ කිසි ආරක්ෂාවක් නෑ බං.... උඹ පොඩි එකා / වයිෆ් එක්ක ගමනටම ගන්නවා නම් අඩුම තරමේ පරණ රෝද හතරකටවත් පලයන්.... බැරිම නම් ත්‍රී වීල් එකක්වත්..... :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බයික් නම් මොකක් ගත්තත් පොඩි එක්කෙන්ක් තියා ලොකු අය ගියත් ආරක්ෂාව ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද හරිම බයානකයි පාරේ අනිත් වාහන යන විදියත් එකක්.විශේෂයෙන් බස් රියදුරු මහත්වරු යන විදියට ඇගේ මයිල් කෙලින් වෙනවා...බයික් එකේ නං ඉතින් සේෆ්ටි වැඩි පුරම තියෙන්නේ පදින කෙනා අතේ තමයි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි එකෙකුත් ඉන්න හින්දා නරකද බයික් එක වෙනුවට වාහනේකට ගියොත්..
    උඹට පුලුවං නං විතරක්..
    නැත්තං... ඕකට වඩා හොදයි 150 එක
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දරුවා ගැන හිතලා ඔය බයික් එක වෙනුවට සෙකන්ඩ් හෑන්ඩ් 3විල් එකක්වත් ගනින්....... අනික ඔකේ පදින උඹට අවුලක් නැති උනත් වයිෆ්ට & බබාට පිටිපස්සේ යන එක අපහසුයි......
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    තව ටික ගානක් දාල Honda CB Trigger එකක් ගත්ත නම් ඕකට වඩා හොඳයි. බයික් එක බරයි. balance එක එහෙමත් හොඳයි

    honda-cb-trigger-150-colour-black-800x600.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    කොල්ලෝ....
    මම අලුතෙන් ආවේ....
    ඉස්සෙල්ලම ලොකු උදව්වක් ඕනේ....
    මට බයික් එකක් ගන්න ඕනේ....මම ආස පල්සර් 135ls එකට....
    මම බැදලා ඉන්නේ....පොඩි කොල්ලෙක් ඉන්නවා 2 years ...
    ඒගොල්ලොත් ( wife & son ) දාගෙන යන්න පුළුවන් safetiyak තියෙනවද මේකේ..????
    ඉක්මනින් අදහස් ඕනේ කොල්ලෝ....

    මෙහෙමයි මචන් බයික් එකේ උපරිම 2 තමා යන්න පුළුවන්, ඊට වඩා යන්න හොදම නැ, උබලා second hand 3wheel එකක් ගනින් ගෙදර ඉන්න දවසට hire එකක් හරි යන්න පුළුවන්,