1. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    thawa adahas yhiyenawanam kiyanna. මම මේක බලල ගොඩක් හිත හදාගත්තා. රිප්ලයි කරපු හැමෝටම පින්.
  2. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    බොහොම ස්තූතියි.
  3. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    ඔව් මමත් හිතුවෙ මේ නිවාඩු මාසෙ ඉක්මනට පාඩම් කරල ඉවර කරල පාස්ට් පේපර්ස් වලට බහින්න. බොහොම ස්තූතියි.
  4. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මම දන්නව මේක නිකන්ම විභාගයක් විතරයි කියල. ඒත් ඉතින් මේක ලොකු මිනුම් දණ්ඩක් වෙලානෙ සමාජයෙ. ඒ වගේම අම්මට තාත්තටත් මම සාධාරණයක් ඉශ්ඨ කරන්න ඕන.
  5. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    ඔව් භාවනාවක් කරන එක හොදයි කියල හිතෙනවා. ඉක්මනටම පටන් ගන්න ඕන.
  6. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    ගොඩක් වැදගත් දේවල් ටිකක් අරගත්තා. බොහොම ස්තූතියි.
  7. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මේකෙන් පාඩමක් ඉගෙන ගත්ත හින්ද A/L මුල ඉදන්ම පාඩම් කරන්න ගන්නවා.
  8. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    තෑන්ක්ස් මචන්. :yes:
  9. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    තෑන්ක්ස් යාලුවා. ධෛර්යය තමා දැන් ඕනෙ මට. :yes:
  10. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    thanks. mona wage bawanawakda sudusu? @sp4chamara karala balannam. godak thanks
  11. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    රිප් කරපු හැමෝටම තෑන්ක්ස්. හිත හැදෙනවා ඔයාලා කියන ඒවා අහද්දි. ඒත් මේක ෆේක් එකක් නිසා රෙප් නම් නෑ දෙන්න. පුලුවන් වෙලාවට රියල් එකෙන් දෙන්නම්. :)
  12. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    ඔව් ස්පොර්ට්ස් නම් කරන්නෙ නෑ. හැබැයි පොත් ගුල්ලෙක් නම් නෙමේ. වාර විභාගයකට වඩා මේක ගොඩක් වැදගත්නෙ. ඒකයි බය. දැන්ම පාඩම් කරන්න ගන්න අධිශ්ඨාන කරගත්තා.
  13. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    හරියටම හරි :( තෑන්ක්ස් යාලුවා. ගොඩක් වැදගත්. සැකය නැති කරගන්න ක්‍රමය ඉතින් පාඩම් කරන එක නේද? මියුසික් එක ඩවුන් කරගත්තා. රෙප් නෑ දෙන්න. පුලුවන් උනොත් රියල් එකෙන් ඇවිත් දෙන්නම්.
  14. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මම fail නම් වෙන්නෙ නැති බව මට ශුවර්. බට් ඉතින් s,c විතරක් දාලා බෑනෙ. ඒකයි සීන් එක. අර ඉස්සෙල්ල යාලුවෙක් කිවුවෙ batch top,rank දාන උන්ට මේක වැඩියි කියල. ඒක තමයි මටත් වෙලා තියෙන්නෙ. අනික maths කරන්න රිසාල්ට් එකක් ගන්න ඕනෙ/ මැත්ස් කරන්න මොනවද ඕනෙ රිසාල්ට් කියල කවුරු හරි හරියටම දන්නවද? එක එක අය එක...
  15. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මචන් එයාලා දෙන ප්‍රති කර්ම කොයි වගේද? ඇත්තටම හරි යනවද?
  16. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    අපොයි නෑ. :lol: ඌ ප්‍රයිවට් නේද කරන්නෙ?
  17. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    තෑන්ක්ස්.motivation එකක් ආවා. උබල මොන අවුරුදු වලද o/l කරේ?
  18. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    හ්ම්ම්ම්.... මම දන්නවා මේක ලොකු විභාගයක් නෙමේ කියල. ඒත් ඉතින් හරියකට ගොඩ දාගත්තෙ නැත්තන් අවුල් නෙ. මොන අවුරුද්දෙද ඔයා o/l කරේ?

    No contents