අලියා මැරුණ එක ගැන දුක් වෙන එක කිසිම විදිහකින් වැරදි නැහැ. සතෙක්ගේ ජීවිතයක් ගැන සංවේදී වෙන එක මනුස්සකමක්. අලියෙක් කියන්නේ නිකම්ම සතෙක් විතරක් නෙවෙයි, අපේ පරිසර පද්ධතියේ වැදගත් කොටසක්, අපේ වනජීවී උරුමයේ කොටසක්. ඒ නිසා අලියෙක් මිය ගියාම ඒ ගැන කනගාටු වෙන එක සාධාරණයි.
හැබැයි ඒ වෙනුවෙන් දුක් වෙන...