Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නයි මිරිස් වාවන අය ඉන්නවද
මාත් කරන්න හැදුව ඔක්කොම ගෙනල්ල වැඩේ පාඩුයි අත ඇරලා දැම්ම තව පොඩ්ඩෙන් ලක්ෂ ගානක් වතුරේ කොහොමත් 50ක් වගේ පාඩු උනා
Sara_LK
Post #5
Wednesday at 8:36 AM
Forum:
ElaKiri Talk!
Claud code එකෙන් website සෑදීම
මේක තමා ඇත්ත වැඩේ ගැන දන්නේ නෑ බලගතු prompt වලින් කරගන්න හදන්නේ ඊටපස්සේ ඉතින් ලෝකේ කොහෙවත් නැති මගුල් වෙන්න ගන්නවා
Sara_LK
Post #24
Aug 18, 2026
Forum:
Education
සරල OFF GRID සෙටප් එකක් හැදුවා 150W සෝලා පැනල් එකකින්.
මචං ඕකට ups එක ගන්න එපා microtek වගේ 500 w pure sine inverter එකක් ගන්න එකට කාර් බැටරියක් ගන්න 100 a වගේ ලිතියම් බැටරි ගන්න පුළුවන් නම් වටිනවා
Sara_LK
Post #32
Aug 7, 2026
Forum:
ElaKiri Talk!
අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)
එල ජයවේවා එහෙනං එකෙන්ම හරියන්න කියල කියන්න තියෙන්නේ මාත් වැඩේ පටන් ගන්නකොට කියන්නම් ගෙදරින් කියන්නේ කරන එකෙක්ට දෙන්න කියල මගේ finishing case වෙයි කියල බයේ හැබැයි බදු ටික ගත්තොත් ඒ ටික හරි වටිනවනේ පස්සේ කාලෙක හරි වැඩක් ගන්න පුළුවන් නේ නේද සුපිරි ඈ ------ Post added on 1785608943
Sara_LK
Post #35
Aug 1, 2026
Forum:
Vehicle Reviews & DIY Guides
අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)
oka math karanna inne full paint ekata 3k illuwa itin compressor ekai badu tikai aran mn karanna hadanne
Sara_LK
Post #19
Aug 1, 2026
Forum:
Vehicle Reviews & DIY Guides
Cyber Security වලට බහින්න ආසයි
cyber sec කරන්න කලින් කොහොමද සොෆ්ට්වෙයා වැඩ කරන්නේ නෙට්වර්ක් වැඩ කරන්නේ database කොහොමද වැඩ කරන්නේ cluster වැඩ කරන්නේ වගේ දේවල් හොදින් බලන්න ඕනි නිකන් ටූල් රන් කරලා report generate කරලා වැඩක් නෑ වැඩේ වෙන්නේ කොහොමද කියල අවබෝදයක් නැතුව.
Sara_LK
Post #8
Jul 21, 2026
Forum:
ElaKiri Talk!
🚀🤖 AI Bubble එකක් ද ? 🤖🚀
AI එකේ impact එකක් තියනව ඉස්සර 10 දෙනෙක් කරපු ඒවා දැන් එකෙක්ට පුළුවන් ඊටත් වඩා ඉක්මනින් කරන්න.
Sara_LK
Post #7
Jul 10, 2026
Forum:
ElaKiri Talk!
කොමර්ෂල් බෑන්ක් එකෙන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ ඩිග්‍රී එකක් තියෙනවා නම් විතරලු සිංහලු... :(
loan එක ගන්නකොට හම්බුනා එකක්, ලෝන් එක ගත්තේ degree එකට හැබැයි
Sara_LK
Post #13
Jun 25, 2026
Forum:
ElaKiri Talk!
අන්තිම කැමති පත්‍රය
ඔය කෙස් එක ඔයාලට දිනන්න පුළුවන් නම් ඕකට සමානව හොරෙන් ලියපු එකාගෙන් ගන්න පුළුවන් කියල කිව්වා ඒ නිසා ඕක බොරු කියල අහු උනොත් ගොඩ ඔයාල
Sara_LK
Post #17
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
අන්තිම කැමති පත්‍රය
දැන් ලියන්නේ (ප්‍රින්ට් එකක් දෙන්නේ ) ලෝයර් සාක්කි දෙන්නත් අත්සන් කරන්නේ ඒ වෙලාවේම අත් දෙකේ ඇගිලිසලකුණු ගන්නවා පාස්පෝට් පොටෝ එකක් ගන්නවා ඔච්චර තමා
Sara_LK
Post #15
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
අන්තිම කැමති පත්‍රය
ඇගිලි සලකුණ නැත්තම් ඔතන කේස් එකක් තියනවා මොකද එක ඕනි අත් දෙකේම
Sara_LK
Post #13
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
අන්තිම කැමති පත්‍රය
අන්තිම කැමති පත්‍රය ලෝයර් කෙනෙක් හදන්නේ දැන් ඉස්සර වගේ පස් දෙනෙක් ඉස්සරහ ලියන ඒවා වලංගු නැති කතාවක් තියනවා
Sara_LK
Post #11
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
අන්තිම කැමති පත්‍රය
එහෙනම් ඕක ගොඩදාගන්න පුළුවන් කොහොමත් ඕක උසාවියට ඉදිරිපත් කරන්න ඕනි ඊටපස්සේ විරුද්දව ඔයාලට යන්න තියෙන්නේ මන් උඩ කියල තියනවා වගේ අගිලිසලකුණු එහෙම අරන් පාස්පෝර්ට් පොටෝ අරන් ලෝයර් කෙනෙක් ඉස්සරහ sign කරලා නම් බෑ
Sara_LK
Post #6
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
අන්තිම කැමති පත්‍රය
ඔව් පුළුවන් හැබැයි නඩුවක් යනවා එතකොට විරුද්දව උසාවියට ඉදිරිපත් වෙන්න පුළුවන් හැබැයි දැන් නම් ගොඩක්ම ලෝයර් කෙනෙක් ගාව ඇගිලිසලකුණු තියල පාස්පෝට් පොටෝ ගහල සාක්ෂි 2ක් අත්සන් කරලා නම් වැඩේ අමාරැ
Sara_LK
Post #2
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
මචන් මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕනේ..................
හදපුව තියනව themeforest එකේ, එකේ wordpress එකක් අරන් hosting පැනල් එකකට දාගන්න සෙට් උනේ නැත්තම් කියන්න හදල දෙන්නම්
Sara_LK
Post #22
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
Remote Work or Office Work ?
remote work කරන්නේ හැබැයි heallth එක 0 උදේ ඉදන් රැ වෙනකල් පුටුව උඩ නිසා කකුල් වලට excersise එකක් නෑ. තෙල් වියදම් ඇදුම් වියදම් එහෙමම ඉතුරුයි වාහනේ සර්විස් කරෙත් නෑ කාලෙකින්
Sara_LK
Post #4
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
හරිතාගාරයක් හදලා ගොඩ ගිය අය කව්ද?
මාත් ගියා නයි මිරිස් වවන්න කියල අන්තිමට උනේ එකෙක්ට 3000ක් advance කරත් එක්ක පැල වලට පසුත් ගේනවා බෑග් හිටන් ගත්ත. කරන්න බැරි උනා
Sara_LK
Post #23
Jun 22, 2026
Forum:
News and Updates
Slt බොරුව. ඔයාලගෙත් Internet Slow ද?
ගොඩක් අයට මේක තේරෙන්නේ නෑ මටත් ඕකම තමා වෙලා තියෙන්නේ
Sara_LK
Post #23
Jun 15, 2026
Forum:
ElaKiri Talk!
Slt බොරුව. ඔයාලගෙත් Internet Slow ද?
අඩෝ මගේ slow බන් මාත් පාවිච්චි කරන්නේ unlimited ඊයේ google drive එකට file එකක් අප්ලෝඩ් කරන්න පට්ට වෙලාවක් ගියා ඊටපස්සේ speed test එකක් දැම්ම slt එක ඇතුලේ 100 50 හරියට පෙන්නනවා පස්සේ vpn දැම්ම හරියන්නේ නෑ ඊටපස්සේ speed test එකේ server එක singapor දැම්ම 2mbps speed එක
Sara_LK
Post #14
Jun 15, 2026
Forum:
ElaKiri Talk!
Questions
Podi solar system ekak
nikan price kohomada kiyala balagna oni mchn , 24v system ekakata, 240ah hari 315ah wage kohoma wei da
Sara_LK
Post #15
Jun 12, 2026
Forum:
ElaKiri Help
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom