1. B

    නුවර යන්න උදව්වක් ඕන.

    me park eka loku ekakda? diyawanna wage ekakda BN?
  2. B

    තිලින දුලාන් accident bike eka

    තිලින දුලාන් accident bike eka මචන්ලා අර ආදරයේ උනුසුම සින්දුව (ජනා) ට දාල බයික් accident එකක 4to වගයක් දාලා video එකක් තිබ්බේ. හැමෝම ඒ video එක දකල ඇතිනෙ. මේ මචන්ලා ඒ හැප්පුන HONDA AX 1 බයික් එක දැන් මොනවා වේලා ඇතිද?? repair කරලා ඇතිද නත්නම් අයින් කරලා දාල අති ද? :(:(:(:(:(

    No contents