1. S

    වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

    Thanks මචන්, help එකට මම කතා කරල බලන්නම්.
  2. S

    වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

    ඒක ඇත්ත මචන්, බඩු හොයන්න ගියාම කටු කනව sorry වෙන්න. ගැම්මට ගත්තට ඇම්ම හොද වෙනව බඩු හොයන්න ගියාම.
  3. S

    වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

    බම්ප් මචන්, දිගටම කරගෙන යමු. මමත් item වගයක් හොයනවා. pic දාන්නම්. Model :- Mazda Astina year : 1989 item :- side beading. Rear door. :lol:

    No contents