මෙන්න මෙහෙමයි වෙන්න ඕන.මගෙ dialog sim එකක් තියනවා.ඒකෙන් outgoing calls block කරන්න ක්රමයක් නැද්ද?
මෙන්න මෙහෙම කිව්වොත්
මගෙ number එක 077xxxxxxx කියමු. මේ no එකෙන් 078xxxxxxxx කියන no එකට මම call කරනවා. එහෙම කරන්න බැරි වෙන්න outgoing calls block කරන්න ක්රමයක් තියෙනවාද
උන්ගෙ arcade එකකට...