මම දන්න ටික කියන්නම්..
කෙල්ල රස්සාවෙන් තිරණය කරන්න එපා, උබට ගැලපෙනවද නැද්ද කියලා.
අනික උබත් බිසි ජොබක් කරනවානම් පොඩ්ඩක් අමාරුයි, මොකද ඒ ජොබත් බිසි. හුගක් අය කැමති වයිෆ් බිසි නැති රෙස්පොන්සිබල් නැති ජොබක් කරනවා නම්, ඒක ඉන්න හොස්පිටල් එක අනුව තිරණය වෙනවා.
24 ස්ර්විස් ඉන්නවා නම්, සොරි ඩොට් කොම්...