Van modifications

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ....:(
    Toyota LN 107 (Double cab) එකේ fly wheel (spring type) එකක් හොයනවා. දන්න තැනක් තියනවනම් කියනවද.....?

    අලුත් එකක් පට්ට ගනන්...1ක් විතර වෙනව, engine එකම තියන්න පුලුවන් තව ටිකක් දාල :sorry:
    පරන යකඩ ගන්න කඩවලත් වෙලාවකට සෙට් වෙනව හොද බඩු...:)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ....:(
    Toyota LN 107 (Double cab) එකේ fly wheel (spring type) එකක් හොයනවා. දන්න තැනක් තියනවනම් කියනවද.....?

    අලුත් එකක් පට්ට ගනන්...1ක් විතර වෙනව, engine එකම තියන්න පුලුවන් තව ටිකක් දාල :sorry:
    පරන යකඩ ගන්න කඩවලත් වෙලාවකට සෙට් වෙනව හොද බඩු...:)

    3L engine eka neh enne :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ....:(
    Toyota LN 107 (Double cab) එකේ fly wheel (spring type) එකක් හොයනවා. දන්න තැනක් තියනවනම් කියනවද.....?

    අලුත් එකක් පට්ට ගනන්...1ක් විතර වෙනව, engine එකම තියන්න පුලුවන් තව ටිකක් දාල :sorry:
    පරන යකඩ ගන්න කඩවලත් වෙලාවකට සෙට් වෙනව හොද බඩු...:)

    මචන් වී ගෝනියක් දාන් රව්මක් ගිහාම හාල් වෙනමයි දහයියා වෙනමයි ගන්න පුලුවන් නේ?

    LN 106 (LN106 = හතරම දුනු) එකේනම් දහයියා වෙනමයි හාල් පිටි වෙනමයි ගන්න පුලුවන්:baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    රත්තරං;20306663 said:

    Akath ahemada :(
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    රත්තරං;20306663 said:
    මචන් වී ගෝනියක් දාන් රව්මක් ගිහාම හාල් වෙනමයි දහයියා වෙනමයි ගන්න පුලුවන් නේ?

    LN 106 (LN106 = හතරම දුනු) එකේනම් දහයියා වෙනමයි හාල් පිටි වෙනමයි ගන්න පුලුවන්:baffled:

    යෙන්ඩ අයියා යෙන්ඩ....:growl:
    යෙපිට කො.එන්ද නානා කූසර්....... යෙපි යෙනවද මූඩු...

    නෑ මචන් මේක 107 suspension model. ලොකු අව්ලක් නෑ.
    මෙන්න බුවා.....
    14bhmc9.jpg

    හැබැයි 106 එකත් උඹ ඔය කියන තරම් ගැස්සෙන්නෙ නෑ. මගෙ කලින් තිබ්බෙ ඒකක්.
    carpet පාරෙනම් කොහොමත් අව්ලක් නෑ. අනික දැන් මොන කැලේ ගියත් අපි ගැන හිතල අපේ අප්පච්චි ඔක්කොම carpet කරලනේ....

    අනික ඊයෙ කාපු කුනකින් හිතුන ටිකක් ගැස්සුනත් 4WD කොච්චර වටිනවද කියල.
    ඊයෙ පාර අයිනට අයින් කරල rivers එකක් ගැහුව. දඩස් කියල වැටුන කියහන්කො පස්ස රෝදෙ කානුවක..... :baffled:
    යකෝ හොදට තිබ්බ පාර එකපාරම කඩන් බැස්සෙ මාවත් දෙව්දත්තර වගේ අපායට ඇදන් යන්නද කියල බලන්න බැස්සම තමයි තෙරුනේ තොරණේ විස්තරෙයි, නිදන් කතාවයි, හේතු වාසනා වෙච්ච චරිතේ
    (පොල් අත්ත දාපු එකා) හොදකමයි
    බලද්දි මොකෙක්ද මයිනෙක් කානුවෙ කැඩිච්ච concrete කැට වැහෙන්න පොල් අතුදාලා.
    පස්සපත්තෙ dip එක හේත්තු වෙලා රොදෙ එල්ලෙනව නිකන් වේලෙන්න රෙදිවැලේ එල්ලුව වගේ.
    කොල්ල බුවා වගේ බැහැල 4WD දාන්න බැලුව. හුටා...! cup එක ගලවන alenkey එක කලින් දවසෙ garage එකේ දාල ඇවිත්...#@!$%#@:angry:
    (හැමදාම වෙනව වගේ අදත් නැති වෙලාවෙම ඕන උනා. නැත්නම් ඕක මෙච්චර දවසක් තිබ්බ ආසාවට 4WD දාන්න ඕන උනේ නෑ. )
    මොනවකරන්නද මගෙ ගොන් කමට අම්ම පලි නැති හින්ද මොකුත් නොහිතම පයින්ම ගෑටුව ගැරජ් කට්ටක් හොයාගෙන.
    උගෙන් alankey එකක් ඉල්ලන් ඇවිත් 4wd heavy එකේ දාල ගත්ත......:P ඔය එන්නෙ බබා වගේ.
    පොඩ්ඩක් ගැස්සුනත් මොකද බන් නැත්නම් කානු අස්සෙ රින්ගල,Jack ගහල, කොට දාල, අලි විකාරයක් කරන්න වෙනව.
    පස්සෙ එක පොල් අත්තක් වලේ හිටවල ආව තව එකෙක්ට මට වෙච්ච දේ වෙලා පොල් අතු දාපු එකාගෙ අම්ම නොකරපු වරදකට බැනුම් නොඅහන්න.

    හදිස්සියට පිටිපස්සෙන් photo ගන්න බැරිඋනා. මේක ගත්තෙ alankey එක අරන් එන ගමන්.... මතක හිටින්න.
    do8n6r.jpg

    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉතින් මචන් 3L එකක ෆ්ලයිවීල් එකක් ඔච්චර ගණන්ද?? ඕන තරම් හොයාගන්නත් තියෙනවනේ.

    මොනව කරන්නද මචන් spring type එකක්නෙ තියෙන්නෙ. normal එක වගේ double.:(
    බලන්න ඕනෙ normal එකක් couple කරන්න පුලුවන්ද කියල.:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    යෙන්ඩ අයියා යෙන්ඩ....:growl:
    යෙපිට කො.එන්ද නානා කූසර්....... යෙපි යෙනවද මූඩු...

    නෑ මචන් මේක 107 suspension model. ලොකු අව්ලක් නෑ.
    මෙන්න බුවා.....
    14bhmc9.jpg

    හැබැයි 106 එකත් උඹ ඔය කියන තරම් ගැස්සෙන්නෙ නෑ. මගෙ කලින් තිබ්බෙ ඒකක්.
    carpet පාරෙනම් කොහොමත් අව්ලක් නෑ. අනික දැන් මොන කැලේ ගියත් අපි ගැන හිතල අපේ අප්පච්චි ඔක්කොම carpet කරලනේ....

    අනික ඊයෙ කාපු කුනකින් හිතුන ටිකක් ගැස්සුනත් 4WD කොච්චර වටිනවද කියල.
    ඊයෙ පාර අයිනට අයින් කරල rivers එකක් ගැහුව. දඩස් කියල වැටුන කියහන්කො පස්ස රෝදෙ කානුවක..... :baffled:
    යකෝ හොදට තිබ්බ පාර එකපාරම කඩන් බැස්සෙ මාවත් දෙව්දත්තර වගේ අපායට ඇදන් යන්නද කියල බලන්න බැස්සම තමයි තෙරුනේ තොරණේ විස්තරෙයි, නිදන් කතාවයි, හේතු වාසනා වෙච්ච චරිතේ
    (පොල් අත්ත දාපු එකා) හොදකමයි
    බලද්දි මොකෙක්ද මයිනෙක් කානුවෙ කැඩිච්ච concrete කැට වැහෙන්න පොල් අතුදාලා.
    පස්සපත්තෙ dip එක හේත්තු වෙලා රොදෙ එල්ලෙනව නිකන් වේලෙන්න රෙදිවැලේ එල්ලුව වගේ.
    කොල්ල බුවා වගේ බැහැල 4WD දාන්න බැලුව. හුටා...! cup එක ගලවන alenkey එක කලින් දවසෙ garage එකේ දාල ඇවිත්...#@!$%#@:angry:
    (හැමදාම වෙනව වගේ අදත් නැති වෙලාවෙම ඕන උනා. නැත්නම් ඕක මෙච්චර දවසක් තිබ්බ ආසාවට 4WD දාන්න ඕන උනේ නෑ. )
    මොනවකරන්නද මගෙ ගොන් කමට අම්ම පලි නැති හින්ද මොකුත් නොහිතම පයින්ම ගෑටුව ගැරජ් කට්ටක් හොයාගෙන.
    උගෙන් alankey එකක් ඉල්ලන් ඇවිත් 4wd heavy එකේ දාල ගත්ත......:P ඔය එන්නෙ බබා වගේ.
    පොඩ්ඩක් ගැස්සුනත් මොකද බන් නැත්නම් කානු අස්සෙ රින්ගල,Jack ගහල, කොට දාල, අලි විකාරයක් කරන්න වෙනව.
    පස්සෙ එක පොල් අත්තක් වලේ හිටවල ආව තව එකෙක්ට මට වෙච්ච දේ වෙලා පොල් අතු දාපු එකාගෙ අම්ම නොකරපු වරදකට බැනුම් නොඅහන්න.

    හදිස්සියට පිටිපස්සෙන් photo ගන්න බැරිඋනා. මේක ගත්තෙ alankey එක අරන් එන ගමන්.... මතක හිටින්න.
    do8n6r.jpg

    ඒ කතාව හරි.. පාරක් තියෙනවනම් ඕකේ හදට උනත් ගිහෑකි.

    58- නොම්බර LN106 එකක් තිබ්බ හතරම දුනු..ඕකේ ගියා කතරගම. දවස් 4ක් විතර යනකන් බීලා නිදාගත්තේ...අනික 106 එකේ ඉස්සරහා යූ බෝල්ට් බුරුල් වෙලවා පට පට ගාලා. චැසිය පුපුරනවා දුන්න හයිවෙන තැන බෙන්ඩ් එකෙන්. 107 එකනම් දන්න තරමින් අව්ලක් නෑ. 106 තියෙන තරමක් තියෙන්නේ චැසි පාස්සපුවා

    සස්පෙන්ශන් මොඩල් එක ශේප්

    උබේ වාහනේ නියම පෙනුමයි මචන්:):)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    උබේ වාහනේ නියම පෙනුමයි මචන්:):)
    [/QUOTE]

    මේකනෙ මචන් .... අපි වයිපරේට ඇදුමක් අරන් දෙන්න දෙපාරක් හිතුවත් වාහනේට body kit ගහන්නෙ හිතන්නත් කලින් නෙ ඒකයි වෙනස.

    Guys-Vs-Girls-Again.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    උබේ වාහනේ නියම පෙනුමයි මචන්:):)

    මේකනෙ මචන් .... අපි වයිපරේට ඇදුමක් අරන් දෙන්න දෙපාරක් හිතුවත් වාහනේට body kit ගහන්නෙ හිතන්නත් කලින් නෙ ඒකයි වෙනස.

    [/QUOTE]

    අනිවා මචන්.. :):):)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    :rolleyes:රත්තරං උත්තරයක් දිපන් මචන් මේකට ....
    මගෙ වාහනේ උදෙට එකපාර ගැහුවම start වෙනවා.engine එක රත්වෙනකොට 3න්4 පාරක් ගහන්න ඕන.එකෙක් කිව්වා petrol pump එකේ ලෙඩේ තින්නෙ කියලා.මට කිව්වා pump එක 14000ක් වෙයි recondition එකක් ඌ ගෙනත් දාලා දෙන්නම් කියලා.මම පස්සෙ එන්නම් කියලා අවා.මට හිතාගන්න අමාරුයි වැඩේ ..ආයෙත් තව එකෙක්ට පෙන්නලා බලනවා මචන්...එහෙම හොදයිනේ....
    මේක ගොඩ දාන්න ක්‍රමයක් කියපල්ලකෝ????
     
    මොකක්ද වාහනේ?
    එක හේතුවක් කියල කියන්න බෑ මචන්. ප්ලග් ටික පවා බලවගනින්. පම්ප් එකේ ලෙඩක් කියලම කියන්නේ කොහොමද?
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    රත්තරං;20309026 said:
    මොකක්ද වාහනේ?
    එක හේතුවක් කියල කියන්න බෑ මචන්. ප්ලග් ටික පවා බලවගනින්. පම්ප් එකේ ලෙඩක් කියලම කියන්නේ කොහොමද?
    Danne ne machan garage buwa thamai balala kiwwe..hebei machan uuuu thawa wedak kala..e man gahana gahana parata start una.miniha kiwwa eya start kale pump aka arenna dila kiyala...mata oka therenne nethi nisai ahuwe machan..
    Car aka allion 240 A15
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Danne ne machan garage buwa thamai balala kiwwe..hebei machan uuuu thawa wedak kala..e man gahana gahana parata start una.miniha kiwwa eya start kale pump aka arenna dila kiyala...mata oka therenne nethi nisai ahuwe machan..
    Car aka allion 240 A15

    ඉග්නීශියන් ඔන් කරලා තත්පර 5ක් 10 ඉදලා ගහල බලපන් උබ... එතකොට පටාස් ගාලා වදිනවද කියල
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    රත්තරං;20309227 said:
    ඉග්නීශියන් ඔන් කරලා තත්පර 5ක් 10 ඉදලා ගහල බලපන් උබ... එතකොට පටාස් ගාලා වදිනවද කියල
    Engine aka heat unahama thama case aka anne..udeta akapara start gahapu gaman