1. M

    love පශ්නයක්

    ඒ උනාට අහද්දී කියන්නෙනම කොල්ලෙක් නැ කියල.මට අකමැත ඇති ඊක වෙන්න ඇති හේතුව
  2. M

    love පශ්නයක්

    හයියෝ......එකට එනම් පුදනකොටම කපියකා තමා
  3. M

    love පශ්නයක්

    එකග වෙමි.....මේක වෙන්න ඕනේ තමා
  4. M

    love පශ්නයක්

    මම කැමති කෙල්ලෙක් ඉන්නවා එයා මම වැඩ කරන තැනමයි වැඩ කරන්නේ.එයා මාත් එක්ක හොදට හිනාවෙලා කතා කරනවා ඒ උනාට මැසේජ් එකක් යැව්වම රිප්ල්ය් කරන්නෙම අඩුවෙන් .මේකට හේතුව මොකක් වෙන්න ඇතිද ???මට කැමති නැති හින්ද වගේද ??:(:(:(:(:(:(:(:(
  5. M

    සිවිල් ඉන්ජෝ හෙල්ප් මී

    එලෝ ......ඔය දෙකෙන් කැමැති එකකට යන්න රිසල්ට් තියනවා දැන් මේ හොද එක පොඩ්ඩක් බැලුවේ ...........
  6. M

    සිවිල් ඉන්ජෝ හෙල්ප් මී

    හහ් ඒ කොහෙද බම් ???
  7. M

    සිවිල් ඉන්ජෝ හෙල්ප් මී

    සිවිල් ඉන්ජෝ හෙල්ප් මී සිවිල් ඉන්ජිනියරින්ග් කරන්න වැඩියෙන්ම හොද පේරාද මෝරද ????
  8. M

    programming දන්නා අයගෙන් උදව්වක් ඕනේ

    programming දන්නා අයගෙන් උදව්වක් ඕනේ මට programming ඉගෙනගන්න ආසයි.මම දැනට C and python ඉගෙනගන්නවා.මොකෙන් පටන්ගත්තොත්ද ඉගෙනගන්න ලේසි.???
  9. M

    ausee යන්න......

    ow ow mama moratu yanna inne.
  10. M

    ausee යන්න......

    ස්තුතියි අයියේ.දැන් කොහොමහරි කරගන්න ඕනේ ෆීල්ඩ් සිලෙක්ෂන් එකෙන් සිවිල් වලට පැනගන්න එක.
  11. M

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    ඌ නිකම්ම හැකර් කෙනෙකුත් නෙමේලු බන් .pro hacker කෙනෙක්ලු.
  12. M

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    එක තමයි බන් මුට අපිව හොයාගන්න බැරි වෙන්න බ්ලොක් කරලවත් දාන්න ඕනේ.:lol::lol::lol:
  13. M

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    උබත් උගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද බන්....:lol::lol::lol::lol::lol:
  14. M

    illustrater ප්‍රශ්නයක්.

    වැඩේ හරි.බොහොම ස්තුතියි.කීයක්හරි හොයාගන්න අලුත් වැඩක් පටන්ගත්ත විතරයි.
  15. M

    illustrater ප්‍රශ්නයක්.

    thanks machan...mama karala balannam.
  16. M

    illustrater ප්‍රශ්නයක්.

    mama illustrater ekekn logo ekak haduwa.mata ine eka JPG or PNG format eken save karaganna.save as gihilla format eka toraddi oya deken ekakwath denne nane.kohomada mata oka oya fotmat ekata save karaganna puluwan.
  17. M

    illustrater ප්‍රශ්නයක්.

    බම්ප්
  18. M

    ausee යන්න......

    එක තමයි අයියේ.දැනටනම් හිතාගෙන ඉන්නේ සිවිල් ඉන්ජිනියරින්ග් කරන්න.එකට පැනගන්නනම් බැරි වෙන එකක් නැ.

    No contents