1. D

    BIT කරන අය එන්න මෙතෙන්ට

    හලෝ මචන්ලා කොහොමද ? :D....මම මේ Forum එකට අලුත් කෙනෙක්.මමත් මේ අවුරුද්දේ BIT එකට රෙජිස්ටර්වෙන්න හිතන් ඉන්නව...එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා :confused:..මට O/L Maths වලට 's' එකක් තියෙන්නේ..එක registration එකට අවුලක් වෙයිද ? හැබැයි මම HNDIT (SLIATE) final semester එකේ ඉන්නේ.එකත් මේ ජනවාරි වලින්...

    No contents