Honda fit gp1 හොදයි බං. පුලුවන් නම් shocks, spark plugs එහෙම ලඟදි මාරු කරපු, engine oil seal replace කරපු එකක් හොයල ගනින්. ලංකාවෙ තියන වාහන වල වයසෙ හැටියට මේ repairs අනිවා එනවා ඒ ටික කරපු එකක් හොයල ගත්තොත් හොදයි. නැත්තම් 60ට ආසන්න ගානකට අරගෙන ඒ ටික හදාගනින්.
වෙන ලෙඩ නෑ ඉතිං. Oil burning නැති...