Ramindu Randeni

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Ramindu Randeni ගෙ courses buy කරපු කවුරු හරි ඉන්නවද? 🤔
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    තට්ටයා නෙහ්.. උබට කෝස් ඕන් නෑ බන් ඕව ඉගන ගන්න.. අර තව පකයෙක් ඉන්නව වැඩිය වයසක් නැති පොඩි එකෙක් අර පොතක් එහෙම ලියපු ඩයල් එකක් මෝටිවේශන් දෙන..
    ඌ කරපු බිනස් එක්කුත් නෑ හැබැයි අනික් උන්ට උගන්නනව ලොල්..
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    තට්ටයා නෙහ්.. උබට කෝස් ඕන් නෑ බන් ඕව ඉගන ගන්න.. අර තව පකයෙක් ඉන්නව වැඩිය වයසක් නැති පොඩි එකෙක් අර පොතක් එහෙම ලියපු ඩයල් එකක් මෝටිවේශන් දෙන..
    ඌ කරපු බිනස් එක්කුත් නෑ හැබැයි අනික් උන්ට උගන්නනව ලොල්..
    කව්ද පොතක් ලිව්ව කෙනා?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,080
    1
    16,445
    113
    −273.15°C
    රමිඳු ලටයි මොටිවේසන් දෙන අනික් අයටයි පෙරදිග දැනුම පද්ධතිය එක්ක හැරෙන්නවත් පුලුවන්ද?

    • Haha
    Reactions: MINT_51

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    රමිඳු ලටයි මොටිවේසන් දෙන අනික් අයටයි පෙරදිග දැනුම පද්ධතිය එක්ක හැරෙන්නවත් පුලුවන්ද?

    මේ රාමුවෙ රන්දික ද? 😅
     
    • Haha
    Reactions: Absolute Zero

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    කව්ද පොතක් ලිව්ව කෙනා?
    මන් දන් නෑ බන් උන්ගෙ නම් මූත් ගූගල් එකෙ ගහපු ගමන් නෝට් උනේ දැකල තියනව කියලා