1. Bobby Sus

    ලින්ක්_ප්ලීස්

    http://www.elakiri.com/forum/showthread.php?t=1679255 http://www.elakiri.com/forum/showthread.php?t=1734644 http://www.elakiri.com/forum/showthread.php?t=1741733
  2. Bobby Sus

    සත්තු සත්තු උදව් කරගන්න හැටි බලන්නකො

    මචං ඔය මුගටියා වගේ weasel කොට්ටෝරුවාගේ පිටේ යන සීන් එක පරෝපකාරයක් එහෙම නෙවි. ඌ පිටට පැන්නෙ කුරුල්ලාව මරං කන්න. විස්තරේ හම්බවුනොත් දාන්නම්. හොයන්න කම්මැලියි.
  3. Bobby Sus

    පංච මහා වාදය

    මගේ පොත්වල මම බත් දාගෙන කන සිරිතක් නෑ.
  4. Bobby Sus

    පංච මහා වාදය

    මේං මචං බෞද්ධ මන්දීරෙන් ගහපු පොත! රුපියල් 450යි. ගුණසේන එකේ තියෙන්නෙ ගුණසේන එකෙන්ම ගහපු පොතක්.
  5. Bobby Sus

    පංච මහා වාදය

    හිටහං මං ගෙදර ගිහින් ෆොටෝ එකක් දාන්න.
  6. Bobby Sus

    පංච මහා වාදය

    මොකෝ බං මේකෙ printed version එක නැත්තේ? මං අවුරුද්දකට විතර උඩදි ගත්තා නැදිමාලෙ ඇන්ඩසන් පාරේ බෞද්ධ පොත් මන්දීරෙන්. තුම්මුල්ලේ බෞද්ධ පොත් මන්දීරෙනුත් ගන්න පුළුවන්. හාරපන්සීයක් විතර තමයි මට මතක හැටියට ගාණ. ඒකෙම වෙන print එකක් ආං යස අගේට ගහලා තියෙනවා ගුණසේන එකෙන්. ගිය ඉරිදා කොටුවෙ පොත් කඩේදි දැක්කා.
  7. Bobby Sus

    World Largest Container Ship's

    Thanks macho!
  8. Bobby Sus

    හෝර්ටන් තැන්න,හපුතලේ,බණ්ඩාරවෙල

    අඹේවෙලට යන්න දෙන එක නැවැත්තුවලු නේද? උඹලා ගියාද? කීයක් ගන්නවද? බලන්න පුළුවන් වෙලාවල්, දවස් එහෙම?
  9. Bobby Sus

    World Largest Container Ship's

    Passenger cruise liners ගැන විස්තරේ නම් පෞද්ගලිකව මට බොහෝම වැදගත්. නියමයි මචං! නෝ රෙප්ස්! තාම ළදරු අවදියේ.
  10. Bobby Sus

    The Road Development Authority (RDA)

    ඔතන foremanට LKR 7000ක් විතර දීලා පඩියක් ෂේප් එකේ දාගනින්! උඹ දැන් කෝල් කරකර රඡයේ කන්තෝරු ගානෙ දුවන්න ගත්තම ඔයිට වැඩිය මහන්සි වෙන්න වෙනවා. වැඩේ ඔතනින්ම කතා කරගෙන ඉවර කරගනින්.
  11. Bobby Sus

    What's srilankas best company??

    ඔව් මචෝ! සුපමාකට් පැටලුනා. Keells Supermarket තමයි.:)
  12. Bobby Sus

    What's srilankas best company??

    උඹ research එකක් නම් කරන්නෙ ආවට ගියාට කට වචනෙට දත්ත එකතු කරන්න බැහැනෙ. ගනින් සල්ලි දීලා LMD සඟරාවයි Echelon සඟරාවයි. පිටරටවලට Forbes වගේ මෙහෙට තියෙන්නෙ ඔය දෙක තමා. හොයාගන්න බැරිනම් ඒවයෙ fb page බලපං.
  13. Bobby Sus

    What's srilankas best company??

    John Keells! Biggest conglomerate in Sri Lanka! Cinnamon Red එක හදනකොට මට මතකයි හැදුවා නෙමෙයි විද්දා! Good funding! එහෙ බලලා මෙහේ බලනකොට හදලත් ඉවරයි. මම අහලා තියෙන විදියට වැඩිම ආදායම හැබැයි එන්නෙ ෆූඩ්සිටියෙන්. Aitken Spenceත් හොඳයි!
  14. Bobby Sus

    නුවර හොටේල්

    මචෝ Le Kandyan කියන්නෙ Amaya Hills නේ? කිරි අප්පේ නම මාරු කරලා ගොඩක් කල්නෙ!
  15. Bobby Sus

    හොන් කොන්...

    පඩිය ලක්‍ෂයක් නම් උඹ ඇහුවද ඉඳුම් හිටුම් කොහොමද කියලා? උඹේ වියදමින්ම කන්න බොන්න වෙනවා නම් හොයලා බලහං එහේ වියදම් එහෙම කොහොමද කියලා.
  16. Bobby Sus

    Abans එකේ හොරු

    උදේ හවහා කෝල් කරලා ඕක කරවපං! බනින්න කරන්න ඇඟට කඩාපනින්න නම් ඕන නෑ. කට කැඩිච්ච කතාවක් කියපු ගමන් ලුණුඇඹුල් ඇතුව කියලා දාපං! උඹේ වැඩක් හින්දා ගෙවනකම්ම කෝල් කරපං! වෙන ඉතිං විදියක් නෑ.
  17. Bobby Sus

    Facebook page likes

    Youtube එකේ බලහං කොහොමද AD එකක් කරන්නෙ කියලා -https://www.youtube.com/watch?v=JY9_DqjkzWg
  18. Bobby Sus

    Know your personality (MBTI)

    MEDIATOR (INFP-A)
  19. Bobby Sus

    British Council Library HELP Machan !

    No idea මචෝ
  20. Bobby Sus

    British Council Library HELP Machan !

    උඹට ඇතුළෙ ඉඳන් පොත් කියවන්න පුළුවන්. ඕන නම් පොතක අවශ්‍ය දේවල් එතනදිම ෆොටෝ කොපි කරගන්නත් පුළුවන් (නොමිලෙ නම් නෙවි හැබැයි). Video library එහෙකුත් තිබුනා මම ඉස්කෝලෙ යන කාලේ. තෝරගත්තු කැසට් එක ඉන්ටර්නෙට් කැෆේ එකේ වගේ ඉඳගෙන headphone එහෙකුත් දාගෙන එතන බලන්න තියෙන්නෙ. මම යන කාලේ තිබුනෙ හද්ද පරණ...

    No contents