ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි
- සටහන Lihil Uthpala Subasinghe
මෙන්න මෙහෙමයි මං ඩ්රයිවින් ලයිසන් එක renew කලේ.
1. මෙඩිකල් ටෙස්ට් එකට දිනයක් වෙලාවක් වෙන්කරගත්ත. NTMI website එකෙන් නැත්තන් E channeling website එකෙන් booking එකක් දාගන්න පුළුවන්. මං ගියේ නුගේගොඩට. Rs. 800යි...