ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි.
මම 2016 වසරේ සිට එළකිරි අඩවියේ සාමාජිකයෙක් වන අතර එකල සිට මේ දක්වා අකණ්ඩව එළකිරියේ සිටිමි. නමුත් අනවශ්‍ය පරිදි Threads open කිරීම් හෝ අනවශ්‍ය පරිදි Threads වලට reply කිරීමට නොයමි. අවාසනාවට මට reply කිරීමට හිතෙන බහුතර threads ප්‍රමාණයක් දේසපාලන threads වීම...