1. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    ටෙස්ට් එක කරගන්නකන් ඩොක්ටර් බේත් දුන්නා මචන්. එවට හරි ගියා.. ඒත් ඒ බේත් වලට වෙන්න ඇති කැම පේන්න බැ වමනෙට එනවා..
  2. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    ත්‍රේඩ් එක දානකොට මෙච්චර් සීන් එකක් හිතුවේ නැ.. මගේ රිපොට් ගෙවල්ගාව ඩොක්ටර්ට පෙන්නුවට මිනිහා මෙච්චර දේ කිව්වේ නැ..
  3. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    ආන්ඩුවේ ඔස්පිරිතාල විශේශයෙන් මේ ලෙඩට තියනවද මචන්. ඩිස්ක්‍රීට් විදියට බේත් ගන්න පුලුවන්.. ගෙවල් ගාව එකට යන්න බැ බන්. මිනිස්සු දන්නවනේ..
  4. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    මචන්, මුලින්ම කේස් එකක් තිබ්බේ නැ.. ටිකක් යටිබඩ රිදෙන්න ගත්තා, සතියකට විතර පස්සේ මුත්‍රා තද ලේ පාටට එක සැරයක් ගියා. මම බය උන සැරේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. පොර දුන්නු බේත් වලින් අඩු උනා. ඒත් ආයේ දවස් තුනකට විතර පස්සේ අර විදියටම උනා. පොර තමා සිද්දිය ඇහුවේ. මම ඇත්ත කිව්වා. ටෙස්ට් එක ලියලා දුන්නේ...
  5. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    HBsAb මෙහෙම තියෙන්නේ මචන්..
  6. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    මීට කලින් අනන්තවත් බඩු ගහලා තියනවා මචන්, ඒත් මේ ෆස්ට් ටයිම් තායිලන්ඩ් වල. මට මුලදිම සැක හිතුනා, මම යාලුවත් එක්ක චෙක් කලේ ඒකයි.. තායි බාත් 12000 කෙල්ලෙක් බන්. ශික්..
  7. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    රිපොට් එකේ තියෙන්නේ ඒක. බොරුවක් කරනවනම් කෙලින්ම ඒඩ්ස් කියනවනේ බන්. බොරුවක් නෙමෙයි. ඇත්ත ලෙඩි කිවෙ.
  8. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    මම මොකද කරන්නේ මචන්, ජිවිතේම කඩන් වැටුනා වගේ.. කෙල්ලට කියන්න බැරි එක නෙමෙයි. මට බැ මේ ලෙඩේ එයාට දෙන්න.. මොනව පව්ක්ද මම මේ කරගත්තේ..
  9. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    අඩේ.. ඒ කියන්නේ කෙල්ලටත් හැදෙනවද?
  10. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    උබට පීඇම් එකක් දාන්නම්.. එකේ ඔක්කොම විස්තර තියනවා. ප්ලීස් පබ්ලික් දාන්න එපා..
  11. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    අයේ නම් තායිලන්ඩ් වලින් බඩු ගහන්නේ නැ.. අපරාදේ සල්ලියි කාලෙයි..
  12. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    අඩේ එහෙමද බන්.. බොරු නේද..
  13. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    ඒක තමයි කියන්නේ.. එකෙන් ශුක්‍රානුවලට බලපැමක් නැද්ද?
  14. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    උදව්වක් දියල්ලකො බන්..
  15. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    මේ ලෙඩේ හොද කරන්න කල් යනවද? කේස් එක මම නෙක්ට් මන්ත් බදිනවා.. ඒක කේස් ද?
  16. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    මාර සීන් එක කියන්නේ මාත් එක්ක ගිය යාලුවට නැ බන්. මට විතරයි.. එහෙම වෙන්න පුලුවන්ද?
  17. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    ඔරල් සෙක්ස් විතරයි බන් කලෙ.. ඒත් මෙහෙම වෙනවද?
  18. E

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා දැන් කේස් එක ගිය මාසේ ලේ චෙක් කලා.. මට STD, මේකට මුකුත් කරන්න බැරිද? :sorry::sorry::sorry:

    No contents