ලොක්කෙක් නම් නැහැ බන්. ට්රර්යි එකක් දාල බලනවා හේට ගිහින්..ඔක දඩයක් ගහාන් තර්ම් වැරදදක් නෙමෙයි කියලා මට යාලුවෙක් කිව්වෙ, අවවාද කරලා යන්න දෙනවලු, අනිත් එක මම වැරද්ද එවෙලෙම හැදුවා, මුන්ට ජාරාව දුන් නැති නිසා තමයි ලිව්වේ මාත් සද්ද්යක් දැම්මා පොඩි වැරද්ද පිලිගෙන් මුන් පලි ගන්නම දඩයක් නොගා උසාවී දැම්මා:(