PR ගැන උදව්වක් ඔනේ

Me Agaisnt ME

Member
Mar 24, 2016
70
7
0
PR ගැන උදව්වක් ඔනේ

PR Apply කරද්දි කලින් වැඩ කරපු තැන් වල Service Letter එක අනිවාර්යෙන්ම පෙන්නන්න අවශ‍යද? මම කලින් අවුරුදු 2ක් ඩුබායි වැඩ කරපු තැනක් Service Letter එක නැහැ හැබැයි Salary Slips, Bank Statements තියෙනවා. තව Agreement, Promotion Letter තියෙනවා. Service Letter තම්යි නැත්තේ. PR වල්දි Fake Service Letter එකක් හදලා දැම්මොත් අවුලක් වේද? ඇප්ලයි කරන් රටේ Immigration එකෙන් ඔවා චෙක් කරනවද ?

දන්න අය පොඩ්ඩක් කියලා යනවද?
 
  • Like
Reactions: DAMER and Sry.com

matrixsudu

Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    PR Apply කරද්දි කලින් වැඩ කරපු තැන් වල Service Letter එක අනිවාර්යෙන්ම පෙන්නන්න අවශ‍යද? මම කලින් අවුරුදු 2ක් ඩුබායි වැඩ කරපු තැනක් Service Letter එක නැහැ හැබැයි Salary Slips, Bank Statements තියෙනවා. තව Agreement, Promotion Letter තියෙනවා. Service Letter තම්යි නැත්තේ. PR වල්දි Fake Service Letter එකක් හදලා දැම්මොත් අවුලක් වේද? ඇප්ලයි කරන් රටේ Immigration එකෙන් ඔවා චෙක් කරනවද ?

    දන්න අය පොඩ්ඩක් කියලා යනවද?
    Never create fake documents for any reason. They will cross check. Just attach as many documents as you have
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Service letter dunnata madi machan. Salary Confirmation Letter ekak illanawa godak welawata. Lankawe nam EPF office eken Salary Confirmation letter ekak denna oni
     
    Jun 22, 2018
    183
    30
    0
    අනිවා check කරනවා මචන්. බොරු දාන්න එපා. ලංකාවේ එම්බසිවලින් දැන් ගොඩක් හොයනවා.

    service letter එක අනිවා ඕනේ. පුලුවන්නම් කතාකරලා ඉල්ලගන්න බලන්න.

    බොරු කරලා අහුවුනොත් යේ ජීවිතේට visa දෙන්නේ නැහැ මචන්.

    අනික ලංකාවේ හරියට සුදුසුකම් ඇතුව යන්න ඉන්න එකෙක්ටවත් යන්න බැරි වෙයි.
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    Dnt fucked up by adding FAKE details

    අනිවා check කරනවා මචන්. බොරු දාන්න එපා. ලංකාවේ එම්බසිවලින් දැන් ගොඩක් හොයනවා.

    service letter එක අනිවා ඕනේ. පුලුවන්නම් කතාකරලා ඉල්ලගන්න බලන්න.

    බොරු කරලා අහුවුනොත් යේ ජීවිතේට visa දෙන්නේ නැහැ මචන්.

    අනික ලංකාවේ හරියට සුදුසුකම් ඇතුව යන්න ඉන්න එකෙක්ටවත් යන්න බැරි වෙයි.

    :yes::yes: thanks machn.
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    PR Apply කරද්දි කලින් වැඩ කරපු තැන් වල Service Letter එක අනිවාර්යෙන්ම පෙන්නන්න අවශ‍යද? මම කලින් අවුරුදු 2ක් ඩුබායි වැඩ කරපු තැනක් Service Letter එක නැහැ හැබැයි Salary Slips, Bank Statements තියෙනවා. තව Agreement, Promotion Letter තියෙනවා. Service Letter තම්යි නැත්තේ. PR වල්දි Fake Service Letter එකක් හදලා දැම්මොත් අවුලක් වේද? ඇප්ලයි කරන් රටේ Immigration එකෙන් ඔවා චෙක් කරනවද ?

    දන්න අය පොඩ්ඩක් කියලා යනවද?

    PR apply karanne koheda machan. Oz walata nam service letter ekak illanawa. Canada walata nam Senior kenek gen service letter ekak aragena, original service letter ekak ganna beri une ei kiyala reason eka daala explaination letter ekak dunnahama ethi.