මෙහෙමයි කොරියන් යන්න එක්සෑම් ලියන්න ඕනී තමා , සහා දේසපාලෙන් යවන්නත් පුලුවන් , වෙන්නේ කොහොමද කියනවනම් රාජ්යා දෙපාර්තමේන්තු වල , ටෙක්නිකල් අයට තමා ගොඩක්ම හම්ඹෙනවා මාසයකට වගේ ගිහින් එන්න සිස්යත්ව , ඒවට දේශපාලන හෙන්චයියෝ යවන්නේ , අපේ ආයතනයෙත් ඕක උනා , උන් ගිහින් , කලින් අඳුරගත්ත උන්ගෙන් ජොබක්...