මචන්ලා pension එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද , කනෙක්ෂන් තියෙන කෙනෙක් හරි ( අව්රුදු තුනක් වෙනවා තාත්තා නැති වෙලා , තාම මොකුත් ලැබුනේ නෑ ලෝනුත් කැපුනේ නැති නිසා හිර වෙලා ඉන්නේ ) උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
හැමදේම කරා මචන් , ඔක්කොම හරි ලබන මාසේ දානවා කියලා කියනවා දැනට මාස 13 ක ඉඳම්ම , දහපාරක් විතර ගියාඅදාළ ලිපි ලේඛණ අරගෙන එම ආයතනයට යන්න. යන්න කලින් 1970 දුරකථන අංකයට ඇමතුමක් දීලා අවශ්‍ය දේවල් මොනවද කියලා දැනුවත් වෙන්න.
ලබන මාසේ දානවා කියලා , දැන් මාස 13 ක ඉඳන් කියනවා එයාලාPensions Dept. eke weda tikak piliwelata kerunane. Gihin hambela balanna ehema unoth.