ලොකු උදව්වක් ඕනේ

cute devil

Junior member
  • May 1, 2016
    76
    8
    8
    මචන්ලා pension එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද , කනෙක්ෂන් තියෙන කෙනෙක් හරි ( අව්රුදු තුනක් වෙනවා තාත්තා නැති වෙලා , තාම මොකුත් ලැබුනේ නෑ ලෝනුත් කැපුනේ නැති නිසා හිර වෙලා ඉන්නේ ) උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
     

    cute devil

    Junior member
  • May 1, 2016
    76
    8
    8
    අදාළ ලිපි ලේඛණ අරගෙන එම ආයතනයට යන්න. යන්න කලින් 1970 දුරකථන අංකයට ඇමතුමක් දීලා අවශ්‍ය දේවල් මොනවද කියලා දැනුවත් වෙන්න.
    හැමදේම කරා මචන් , ඔක්කොම හරි ලබන මාසේ දානවා කියලා කියනවා දැනට මාස 13 ක ඉඳම්ම , දහපාරක් විතර ගියා

    Pensions Dept. eke weda tikak piliwelata kerunane. Gihin hambela balanna ehema unoth.
    ලබන මාසේ දානවා කියලා , දැන් මාස 13 ක ඉඳන් කියනවා එයාලා
    ------ Post added on Apr 8, 2021 at 7:09 PM
     
    • Sad
    Reactions: NRTG