1. H

    Wahana Leasing Aduwata

    මචං උබ ඇත්තටම හොද කොල්ලෙක්. මටත් එක පාරක් මහරගම බිල්ඩිමක් හොයා ගන්න උදව් කලා. උබ ශුවර්. ජය වේවා මචං...
  2. H

    Make Up

    thanks macho. PM sent.
  3. H

    Make Up

    can anyone supply Kryolan Original Make up Products? ලංකාවේ තියෙන ක්රේලෝන් බඩු ඉන්දියන් ඩුප්ලිකේට් හින්දා ඔරිජිනල් ක්‍රේලෝන් මේකප් ප්‍රොඩක්ට්ස් ශේප් එකේ ලංකාවෙ කරන කවුරු හරි ඉන්නවනම් කියන්න. මේකප් ආර්ටිස්ට්ලත් කිරියෙ ඇතිනෙ. කඩ වල නම් නං එපා. ඔය කියන එක තැනකවත් බඩු නෑ.
  4. H

    මුස්ලිම් ගැටළුවට පිළිතුර

    අල්ලාගේ මැවුම් වාදයට අනුව මැවූ බුදුන් වහන්සේ විසින් අල්ලාගේ උපදෙස් මත අල්ලාම මවන ලද මාඝදී භාශාවෙන් සජ්ජායනා කරන ලද අල්ලාගේම මැවුමක් වන සිංහල භාශාවට පරිවර්තනය කරන ලද කාලාම සූත්‍රය පොඩ්ඩක් අහන්ඩ ඕනෙ.
  5. H

    Councelling Course

    Thanks Macho....
  6. H

    Councelling Course

    මචං ලංකාවෙ කවුන්සලින් ඉගෙන ගෙන කවුන්සලර් කෙනෙක් වෙන්න පුලුවන් පාත් එකක් තියෙනවද? කොහෙ හරි හොද ඇකඩමියක් වත් තියේද? කැම්පස් ගිහින් නෑ. ඩිගිරි නෑ. උගන්නන එකෙක් හරි දන්න තැනක් හරි තියෙනව නම් පොඩි සපෝර්ට් එකක් දියල්ලකෝ...
  7. H

    Post with Responsibility!

    තුවාල සිදුවන්නේත් ජීවිතය අහිමි වන්නේත් ඔබ දන්නා හෝ නොදන්නා කෙනෙකුට වුවද කෝප වීමෙන් වැඩක් නැත. හුස්ම ගන්නා වාතයට හෝ බොන්ට ගන්නා ජලයට ජාතියක් නැත. අපවිත්‍ර බව නිසා වාතයට හෝ ජලයට ජාතියක් දුන්නොත් එකම වචනයකින් දෙකම හැදින්විය හැක. විශ වාතය සහ විශ ජලය.
  8. H

    Siyalu Sathvayo

    තුවාල සිදුවන්නේත් ජීවිතය අහිමි වන්නේත් ඔබ දන්නා හෝ නොදන්නා කෙනෙකුට වුවද කෝප වීමෙන් වැඩක් නැත. හුස්ම ගන්නා වාතයට හෝ බොන්ට ගන්නා ජලයට ජාතියක් නැත. අපවිත්‍ර බව නිසා හෝ වාතයට හෝ ජලයට ජාතියක් දුන්නොත් එකම වචනයකින් දෙකම හැදින්විය හැක. විශ වාතය සහ විශ ජලය.
  9. H

    facebook block

    ජා-ඇලටත් එසේමයි..... ඌරෝ හදපල්ලා රට වටේම.....
  10. H

    Mey Koi Yanne [Raigam Mix] XeoX Music 2018

    මරු මචං.... මට 2008-10 වගේ ගෝල්සෝන්.කොම් මතක් වුනා....
  11. H

    කාළ තරණ කිරීම

    මචං ඔය පනු ගුලකට වඩා පොඩී චිත්තක්ෂනය..... පුලුවන්නම් චිත්තක්ශනයක් නවත්තපන්. එදාට උබ කාලය නැවැත්තුවා හා සමානයි.... මරු පෝස්ට් එක....බම්ප්
  12. H

    For all acne sufferers

    Face Mapping part eka wath munta kiyala deela yanna.
  13. H

    හේයි_බ්‍රෝස්

    එතකොට අඩෝ කිව්වම කැතද? අඩෝ අපේ වචනයක්නෙ බ්රෝ
  14. H

    FD1, 141 , EX , TIIDA

    අනේ මන්ද nissan sunny fb 15 එකට ගහන්න පුලුවන් medium class පරන කාර් එකක් මට තාම හම්බුනේ නෑ. ඔය කියන සේරම මං පැදල තියෙනවා. සැප පහසුව , පිටත සද්දෙ, තෙල්, පිකප් එක ස්ටියරින්, control , brake, parts. සුපිරි, බහුලයි, ලාබයි.
  15. H

    Red Alert 3 පරිගණක ක්‍රීඩාව

    ado generals nam patta. thanks meka dammata eth download wenne nane. register wenna kiyanawa.
  16. H

    business vs family udaaaaaaaaaaau

    ගෑනිව බිස්නස් එකට ගාව ගත්තොත් උබට කෙලවුනා කියල හිතා ගනින් මචෝ. අම්මව ගෙදර නැවැත්තුවොත් ගෑනිට කෙලවුනා කියල හිතා ගනින් මචෝ. ඉරිදා පෝයදා නිවාඩු කියල තියෙන්නෙ පවුල බැලන්ස් කරන්න තමයි කියල ඉගෙන ගනිං මචෝ.......
  17. H

    Wahana Leasing Aduwata

    BUMP Macho..... Uba matath udaw karala thiyenawa. Ela ela. jaya wewa
  18. H

    බුදු හාමුදුරුවො ඌරු මස්

    මේකයි කේස් එක. ඔයාගේ ආගම ඔයාට හොදයි. නමුත් තවත් අයෙක්ගේ ආගම හරි දර්ශනය හරි විවේචනය කරන්න කලින් ඔයා කව්ද කියන එක ඔයාම හොයා ගන්න වෙනව. ඔයා සමහර විට පොන්නයෙක් වෙන්න පුලුවන් සමහර විට තාත්ත කවුද කියල දන්නෙ නැති අම්ම තව මිනිහෙක් එක්ක ගිය පවුලක අතහැරුනු ආදරය නැතිව හැදුනු කාලකන්නි පුතෙක් වෙන්නත්...
  19. H

    RIP : Ruwan Weerasekera

    නිවන් මග රුවන් දොරටු විවර වේවා.......
  20. H

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    මචං උබේ FB15 එක විකුනන්න එපා. මම ගියසතියේ වික්කේ 24.50. ගත්තේ broker කෙනෙක්. ඌ විකුනනවා 28.75ට 2004/new shell ex. KL-XXXX. දෙන්න නම් එපා. තව වටිනවා

    No contents