1. M

    gay අය එපා ලාgay කමක් නෑ

    අප්පුහාමිලාගේ කියන්නෙ පෙලපත් නාමයක්,අප්පුහාමි කියන්නෙ නම අගට එන ගෞරවන්විත පදයක්,අප්පෝ සහ හාමි කියන වචන දෙක එකබද්ධ වෙලා සැදුන වචනයක්. වැඩි විස්තර මෙකෙන් බලගනින් https://en.wikipedia.org/wiki/Appuhamy
  2. M

    gay අය එපා ලාgay කමක් නෑ

    රදල කියන්නෙ කුලයක් නෙමෙයි බං,එක තානන්තරයක්,පස්සෙ කුලයක් හැටියට අරගත්තට ඔක කුලයක් නෙමෙයි,රජ වාසලේ වැඩ කල ඉහල තනතුරු දැරු ඔක්කොම රදලවරු හැටියට තමා සැලකුවේ,එක එලිසබත් ‍රැජීන දෙන නයිට් පදවිය වගේ එකක්,නයිට් පදවියක් ලබන්න රජුට/‍රැජීනට පක්ෂ භාවයෙන් කටයුතු කරන්න ඔනේ (දැන් ඉංගලන්තයේ නයිට් පදවි දෙන්නෙ නම්...
  3. M

    gay අය එපා ලාgay කමක් නෑ

    දවස් ගානක් උඩ පල්ලෙහා යන ත්‍රෙඩ් එකක් නිසා අදහසක් දාන්න හිතුනා :yes: ගේ කියන එකෙන්වත් ලාගේ කියන එකෙන්වත් ගොවිගම ද කරාවේද සාලගමේද හෝ වෙන මොන රෙද්දෙද කියන එකනම් හොයන්න බැ ගොයියෝ :D මම සාලගමේ,විවහා වෙලා ඉන්නෙ ගොවිගම කෙල්ලෙක් එක්ක,මම මොන එකේ උනත් මට සාලගම ලොකුත් නැ වෙන එකක් ලොකුත් නැ.මම...

    No contents