දැනුත් එහෙම තමා. මොන ලෝඩ් පකීර් උනත් වාහනයක් ගරාජ් එකට දැම්මොත් අපිත් බාසා එක්කම ර්න්ජිමට එහෙම රින්ගන්න ඕනෙ වැඩේ හරියට කරගන්න. නැත්තන් දන්නවනෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ වැඩ ඔක්කොම බාගෙටනෙ

මේ ඇවිල්ල බාගෙට වැඩේ කරන නිසානේ බන්...අපි බැලුවේ නැත්තම් කෑලි බෑලි උන් උස්සනවා...මෙතන මම කිව්වේ වෙන සීන් එකක්...But I like the way you think 



අක්කරයක් විතර එතනම තියෙනවා මිනිහට 
