1. phetti222

    Renault KWID (Review Guide)

    මට ඔය ආටිකල් අදාළ නැහැ... ඕවා කියවන්න වෙලාවකුත් නැහැ, මොකද මට දැන් බණ්ඩාරවෙල යන්න තියන නිසා. Kwid එක ලැබුණාම මගේ කාර් සංඛ්‍යාව තුනයි. එකක් 2000 CC, අනික 1600 CC සහ Kwid 800 CC. (All purchased Brand New.) ඇයි ඒකත් අවුල් වගේද? ප.ලි.: හැබැයි Kwid එක වෙනුවට 600 CC Stingray එකක් හරි, 660 CC Copen...
  2. phetti222

    Renault KWID 2016 (Official Thread)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. phetti222

    Renault KWID (Review Guide)

    කවද්ද පිස්සන් කොටුවෙන් පැනලා ආවේ?
  4. phetti222

    Renault KWID (Review Guide)

    ඔව්, ක්විඩ් එක මගේ 11 වෙනි වාහනය. ඇයි අවුල්ද?
  5. phetti222

    Renault KWID (Review Guide)

    :lol::lol::lol: යකෝ හිනා වෙලා බඩ යන්නත් එනවා.... රිවර්ස් ලයිට් තියෙන්නේ පාර බලන්න කියලා ඇහුවෙත් අදයි. :lol::lol::lol:
  6. phetti222

    Renault KWID (Review Guide)

    මේ වාහෙලට වෙලා තියෙන්නේ මේ මෑතක් වෙනකම් මුන් දැකලා තියෙන්නේ ජපන් වාහන විතරයි. ලෝකයේ වෙනත් රටවල්වලත් වාහන හදනවා කියන එක මුන් දන්නේ නෑ. ජපානයෙන් තොර ලෝකයක් මුන් දන්නේ නැහැ. හැබැයි ලෝක සිතියමේ ජපානය තියන තැන පෙන්නන්න කිව්වොත් ඒක දන්නෙත් නැහැ. :lol::lol::lol: ලොල්..!!
  7. phetti222

    Renault KWID (Review Guide)

    බොහොමයක් යුරෝපීය මෝටර් රථවලත් ඇත්තේ එක රිවර්ස් ලයිට් එකක් පමණයි.... විශේෂයෙන්ම වොක්ස්වැගන්. මෙන්න වොක්ස්වැගන් --- මෙන්න සුසුකි ලියානා ---- (ජපන් කාර් එකක්) දැන් උඹ ගහ ගනින් ටෝච් එක *කේ. :lol::lol::lol:
  8. phetti222

    Renault KWID (Review Guide)

    ඒ වුණාට මම ඒක test drive කරලයි තියෙන්නේ.
  9. phetti222

    indian or japanese

    මම උපුටා දක්වපු 2015වේ ලිපිය ගැන වචනයක්වත් සඳහන් නොකර කතාව වෙන අතකට ගන්න හදන්නේ උඹලාට උත්තර නැති නිසානේ. :P:P:P මට නම් කිසිම අවුලක් නෑ... උඹලා පලයල්ලා උඹලාගේ හොඳට වැඩකරනවා කියලා හිතන airbags සහිත පරණ කාර්වල. හැබැයි එහෙම 100% ක ෂුවර් එකක් ඇතුව ගිහින් airbags inflate නොවී සිදුවන හානි ගැන නම් මට...
  10. phetti222

    Renault KWID (Review Guide)

    මම එළකිරි එකේ ත්‍රෙඩ් ඕනතරම් කියවලා තියනවා පහුගිය අවුරුදු 9 තිස්සේ. ඒත් සාමාජිකයෙක් හැටියට සම්බන්ධ වුණේ මෑතකදී තමා. ඒකට හේතු වුණේ ක්විඩ් මෝටර් රථය ගැන ජපන් වාහන හිමියෝ සහ ජපන් කාර්-සේල්කරුවෝ අල්ලේ පැලවෙන බොරු ගහන්න පටන් ගැනීම. ක්විඩ් මෝටර් රථයක හිමි කරුවෙක් හැටියට ඒ බොරුවලට උත්තර දීම මට අවශ්‍ය වුණා.
  11. phetti222

    indian or japanese

    ආ... මෙන්න එහෙනම්: Takata airbags must be replaced. Takata, already at the center of the largest and most complex auto recall in history, says many of the cars already repaired will have to have a second airbag replacement. In prepared testimony for a Congressional hearing later Tuesday, a...
  12. phetti222

    Renault KWID 2016 (Official Thread)

    Kwid කාර් එකක් කවමදාකවත් ඇහැටවත් නොදැකපු මනුස්සයෙක් ඉන්ටනෙට් ෆොටෝවලින් review ලියනවා කියන්නේ ලොල් 70 යි ඕයි! අයියෝ සල්ලි !!!
  13. phetti222

    Renault KWID 2016 (Official Thread)

    අලවත්ත මහත්තයා ඉන්දියානු කොලිටිය ගැන කිව්ව ඒවා දැක්කෙ නැතෙයි? :D අලවත්ත මහත්තයා පරණ ජපන් කාර් ගැන කියන ඒවා බොරු... නමුත් ඒ මහත්තයා ඉන්දියන් කාර් ගැන කියන කතා ඇත්ත...? අනේ මගෙ.....!
  14. phetti222

    Renault KWID 2016 (Official Thread)

    [/SIZE] ප්‍රශ්නය අහපු මනුස්සයාගේ බජට් එක ඉන්දියානු රුපියල් ලක්ෂ 3 යි. මොන උපදේශය දුන්නත් ඒ මනුස්සයාට ඒ මුදලින් ක්විඩ් අයිතිකරු රෙකමදාරු කරලා තියන අනිත් කාර් එකක් brand new තත්ත්වයෙන් ගන්න බෑ. VW Polo වුණත් 2014 වෙනකම් score කළේ zero stars. ඊට පස්සේ තමයි ඒකට airbags සවි කළේ. Q8jkeKXQW1Y...
  15. phetti222

    Renault KWID 2016 (Official Thread)

    "We travelled a lot in our Kwid... and yes, no car is perfect, so is the Kwid.... It has its imperfections... but it's a good car.... and we love our Kwid" ඒ ගමන ගිය එකාගේ වචනයෙන් ම...
  16. phetti222

    Renault KWID 2016 (Official Thread)

    Alto එකෙන් හපුතලේ කන්ද නගින්න බැහැයි කියන බොරුව කියපු උඹ මෙන්න මේ වීඩියෝ එක බලපන්. Alto කියන්නෙත් හිමාලය තරණය කරපු කාර් එකක්. -CDcAo-B7DI
  17. phetti222

    Renault KWID 2016 (Official Thread)

    KWID එකට ඔය ප්‍රශ්නය එන්නේ නැහැ. KWID කියන්නේ හිමාලයත් තරණය කරපු කාර් එකක්. GIZzUZ9Hj-k

    No contents