Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    රත්තරං;20414061 said:
    ඒ නොදන්න නිසා අහන්නේ කාර් තියෙන්නේ මඩේ යන්නද බන්??

    අපිනම් අපේ කාර් කැඩිච්ච පාරකවත් දාන්නේ නෑ. මොකද ඒවා කාර් නේ...:love:

    ඉන්දියාවේ උබ්ට රෙන්ඩ පොට් හොයන්න යන්න හදාපු රෝද හතරේ ත්‍රීවීල් ගැනනම් දන්නේ නෑ ඉතින්

    api dannet nathooo, hodanna gihama pixxu hadenawa.

    meka youtube eke indian koluwo tikak gaththa aathel ekak

    this is not the 4x4 version

    there is a 4x4 version though -->

    mokakda yako me anthimata kilaya thiyena kathawe teruma??
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    රත්තරං;20414039 said:
    ජනතාවට විහිලු සපයන්නෝ.... AMW සහ සමාගම:lol::lol::lol::lol::lol::lol::lol:

    this is not related to AMW, its a indian youtube video, kollo waagyak gaththa aathel ekak
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මම වාහන ගැන වැඩිය දන්නේ නැ. මට හිතෙන දේ මම මේ ලියන්නේ...

    මම නිතරම නුවර කොළඹ යනවා එනවා. ඒ ගමන් වලදි මග නැවතිලා තියෙන වාහන ඕන තරම් දකිනවා...
    A/C වැඩ නැතිව වාහන ඇතුලේ වේලි වේලී දුක් විද විද යන උන් දකිනවා...
    ගරාජ් වලට ඔලුව දැම්මහම හදන්න දාලා තියෙන පරණ දරගොඩවල් දකිනවා....
    ඒ පරණ ජරාවල් වල වර්ග අදුනනවා...
    වැඩියෙන්ම ලෙඩ දෙන්නේ මොනාද කියලා හිතා ගන්නවා....
    ඒ ගැන කතා කරද්දි පරණ ලදරං විකුණන එවුන්ට ඒවා ගන්න කියලා උපදෙස් දීලා කීයක් හරි හොයා ගන්න උන්ට රිදෙනවා කියලාත් දන්නවා....

    උඹ මගුලක් කතාකරනවා. මන් හපුතලේ. මන් ගෙදර යන හැමදාම බෙරගල නැවතිලා තියන මරුටි, ඇල්ටෝ උඹ දැකල තියනවනම් උඹ ඔය වගේ කතා කියන්නේ නෑ
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    රත්තරං;20416230 said:

    ඩිෆරන්සල් එකක් කරකවන්න තියා බන් වෙසක් එකට ලොකු කැරකෙන කූඩුවකටත් හෝස් පවර් 54ක් මදි වෙයි:P:P

    Toyota Vitz එකේ 1KR-FE එන්ජිමෙන් දෙන හෝස් පවර් 67 න් කූඩුව යාන්තමින් හොලවන්න විතරක් පුළුවන් වෙයි නේද?
    :P:P
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    උඹ මගුලක් කතාකරනවා. මන් හපුතලේ. මන් ගෙදර යන හැමදාම බෙරගල නැවතිලා තියන මරුටි, ඇල්ටෝ උඹ දැකල තියනවනම් උඹ ඔය වගේ කතා කියන්නේ නෑ

    සත්‍යයෙන් තොරයි.... මමත් නිතරම බණ්ඩාරවෙල යනවා බෙරගල සහ හපුතලේ හරහා. ඔය කියන ආකාරයට ඇල්ටෝ කාර් නම් නවත්වලා නැහැ, මහත්මයා. ලොරි නම් නවත්වලා, රේඩියේටර් එකට වතුර ගහලා තමයි යන්නේ. ඇල්ටෝ කාර් නවත්වනවා නම් නවත්වන්නේ පහළ මිටියාවතේ සෞන්දර්යය බලන්න. අනික, බෙරගලදී නවත්වන්නේ මොකටද? කන්ද තියෙන්නේ බෙරගලින් පස්සේනෙ.
     
    • Like
    Reactions: samruka

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    සත්‍යයෙන් තොරයි.... මමත් නිතරම බණ්ඩාරවෙල යනවා බෙරගල සහ හපුතලේ හරහා. ඔය කියන ආකාරයට ඇල්ටෝ කාර් නම් නවත්වලා නැහැ, මහත්මයා. ලොරි නම් නවත්වලා, රේඩියේටර් එකට වතුර ගහලා තමයි යන්නේ. ඇල්ටෝ කාර් නවත්වනවා නම් නවත්වන්නේ පහළ මිටියාවතේ සෞන්දර්යය බලන්න. අනික, බෙරගලදී නවත්වන්නේ මොකටද? කන්ද තියෙන්නේ බෙරගලින් පස්සේනෙ.

    ලොල්...බෙරගල කියන එකෙන් අදහස් කලේ. බෙරගල ආසන්නව කියනඑක. මොකෝ විහාරගල එහෙම කිව්වට මේකේ ඉන්න එවුන් දන්නවද. අනික ඇත්තටම කන්ද පටන් ගන්නේ ඕපනායකින්. මන් සතියට පාරක් යනවා. මන් ඔය කිව්වේ දැක්ක දේ පහුගිය අවුරුදු 4 පුරාවට. මරුටි, ඇල්ටෝ වලට අමතරව වැඩියෙන්ම ආය දැක්කේ කැරවන්.
     
    • Like
    Reactions: SAN_APIIT

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    සත්‍යයෙන් තොරයි.... මමත් නිතරම බණ්ඩාරවෙල යනවා බෙරගල සහ හපුතලේ හරහා. ඔය කියන ආකාරයට ඇල්ටෝ කාර් නම් නවත්වලා නැහැ, මහත්මයා. ලොරි නම් නවත්වලා, රේඩියේටර් එකට වතුර ගහලා තමයි යන්නේ. ඇල්ටෝ කාර් නවත්වනවා නම් නවත්වන්නේ පහළ මිටියාවතේ සෞන්දර්යය බලන්න. අනික, බෙරගලදී නවත්වන්නේ මොකටද? කන්ද තියෙන්නේ බෙරගලින් පස්සේනෙ.

    තව එකක් අමතක වුනා. වේල්ල අයිනට වෙන්න නවත්වලා බොනට් එක ඇරගෙන අත් දෙක ඉනේ ගහගෙන අහස පොලව ගැටලන්න වගේ කල්පනා කර කර සෞන්දර්ය බලන එවුන් මේ උපන්තකේට දැක්කේ ඔය මන් කිව්ව වාහන එක්ක විතරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113

    තව එකක් අමතක වුනා. වේල්ල අයිනට වෙන්න නවත්වලා බොනට් එක ඇරගෙන අත් දෙක ඉනේ ගහගෙන අහස පොලව ගැටලන්න වගේ කල්පනා කර කර සෞන්දර්ය බලන එවුන් මේ උපන්තකේට දැක්කේ ඔය මන් කිව්ව වාහන එක්ක විතරයි.

    FqeEyK0.jpg
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    තව එකක් අමතක වුනා. වේල්ල අයිනට වෙන්න නවත්වලා බොනට් එක ඇරගෙන අත් දෙක ඉනේ ගහගෙන අහස පොලව ගැටලන්න වගේ කල්පනා කර කර සෞන්දර්ය බලන එවුන් මේ උපන්තකේට දැක්කේ ඔය මන් කිව්ව වාහන එක්ක විතරයි.

    කියපු බොරුව වහගන්න තවත් බොරුවක් ගහපු උඹ දැන් ඉන්න විදිය:

    gl9K4nN.jpg
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    KWID එකට ඔය ප්‍රශ්නය එන්නේ නැහැ. KWID කියන්නේ හිමාලයත් තරණය කරපු කාර් එකක්.

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Alto එකෙන් හපුතලේ කන්ද නගින්න බැහැයි කියන බොරුව කියපු උඹ මෙන්න මේ වීඩියෝ එක බලපන්. Alto කියන්නෙත් හිමාලය තරණය කරපු කාර් එකක්.