පුනර්භව සංකල්පය වනාහි පූර්වකාලීන විචාරකයාගේ පටන් මෑතකාලීන විචාරකයා දක්‌වා සාකච්ඡාවට තුඩුදුන් කරුණකි. මිනිසාගේ මරණින් මතු කුමක් සිදුවේද? යන ප්‍රශ්නය සමස්‌ත මානව ප්‍රජාව තුළම ගැබ්වූ ගැටලුවකි. ඒ අතරින් අජිත කේශකම්බලයන් වැනි "බස්‌මිං භූතස්‍ය දෙහස්‍ය පුනරාගමන: කෘත: (සර්වර්ශන සංග්‍රහය) "දවා හළු කරන...