ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාපනේ සිoහල කොලන්ට ගහල යාපනෙනුත් එලොල - මික් නැ
    ඉට්කා ගහල සේවා අශය ඉන්දියාවට විකුනනවලු- මික් නැ
    පලාත් සබා චන්දෙ තාම නැ- මික් නැ
    යුධ අධිකරනය ගේනවලු- මික් නැ
    වැට් 49.7% ට වැඩි කරා- මික් නැ
    රනිල් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාල -මික් නැ
    චම්පික කොල්ලෙක් යට කරගෙන පැනල ගිහින්-මික් නැ
    චම්පික ගල් අගුරු වලින් කොටි 1803 හොරා කාල- මික් නැ
    සම ලිoගිකයො නිති ගත කරන්ඩ යනවලු-මික් නැ
    රටේ කිසිම සවර්ධනයක් නැ-මික් නැ
    බුද්ධි නිලධාරින් හිරේ දාල- මික් නැ
    අතුරුදහන් වුවන් හොයන පනත ගෙනාව-මික් නැ

    පොනිලට රිදෙන නිවුස් එකක් දිවයිනෙ ගිය ගමන්.

    excessive-barking.jpg
    [/QUOTE]
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    bump
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උපන්දින දෙකක් තියෙන ගෑනියෙක් එක්ක විමල් ලා පවුල් කන දිහා බලාගෙන අනුර කුමාර පුංචි එක්ක පවුල් කනවා කියලා හිතන උන්,
    විමල්ලා රනිල්ට කෝල් කරලා ප්‍රශ්න බේරගන්නවා දැක දැක ජවිපේ රනිල්වයි මෛත්‍රීවයි පට්ට ගහද්දිත් රතු අලි කොල සීනු කියනව නම්,

    ඩිෆෙන්ස් එකඉ අනුරගේ පෞද්ගලික ප්‍රශ්නයි එකම දෙයක් විදිහට දකින එක ඌකුන්ට් කජ්ජක් නෙවේ.

    කිසිම හරයාත්මක විවේචනයක් නෑ. මහින්දව පරද්දපු එකේ දුකට තපුල්ලනවා විත්‍රඉ.

    මට ජවිපේ ගැන තියෙන විවෙචනය තමඉ, යල් පන ගියපු සමාජවාදයේ කරේ තියාගෙන රට පස්සට ගෙනියන්න හදන එක. දූශන විරොදි ප්‍රතිපත්තියඉ, මෛත්‍රී ඩෙන මස් කටු වලට ගිජු නොවි ඊව ප්‍රතිශෙප කරපු එක අගය කරන්න ඔනෙ ඩෙයක්

    heh..:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    දැන් උබ කොහොමද කියන්නේ දිවයින වැරදී, ආරක්ෂක අමාත්‍යංශේ ප්‍රකාශේ තමයි හරි කියල? :eek::eek:

    උබට දිවයින එක්ක ලොකු අව්ලක් තියනවා වගේ.. :eek:

    යුද්දේ කාලේ කොටි නෙලනකොට අපේ හමුදාඅවට, ආරක්ෂක අමාත්‍යංශේ කියන්නේ උපක්‍රමිකව පහු බැස්සා කියලා. මොන උපක්‍රමද බං. අන්තිමට ඕමන්තේ වෙනකම් කෙල උනා.

    ඒ වගේ දෙයක් තමයි දැන් ඔතනත් කියන්නේ

    ආරක්ෂක අමාත්‍යංශේ කෙලින් නොකිව්වට, වටෙන් කියල තියෙන්නෙ තිබ්බ දේවල් වෙනස් කලා කියලා. හරියට උපක්‍රමිකව පහු බැස්ස කිව්ව වගේ තමයි:dull::dull::dull::dull:

    පයිප්ප බාස් දන්න රාජ්‍ය ආරක්ෂාව....

    BUMP
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    යාපනේ සිoහල කොලන්ට ගහල යාපනෙනුත් එලොල - මික් නැ
    ඉට්කා ගහල සේවා අශය ඉන්දියාවට විකුනනවලු- මික් නැ
    පලාත් සබා චන්දෙ තාම නැ- මික් නැ
    යුධ අධිකරනය ගේනවලු- මික් නැ
    වැට් 49.7% ට වැඩි කරා- මික් නැ
    රනිල් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාල -මික් නැ
    චම්පික කොල්ලෙක් යට කරගෙන පැනල ගිහින්-මික් නැ
    චම්පික ගල් අගුරු වලින් කොටි 1803 හොරා කාල- මික් නැ
    සම ලිoගිකයො නිති ගත කරන්ඩ යනවලු-මික් නැ
    රටේ කිසිම සවර්ධනයක් නැ-මික් නැ
    බුද්ධි නිලධාරින් හිරේ දාල- මික් නැ
    අතුරුදහන් වුවන් හොයන පනත ගෙනාව-මික් නැ

    පොනිලට රිදෙන නිවුස් එකක් දිවයිනෙ ගිය ගමන්.

    excessive-barking.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    බම්ප්

    පයිප්ප බාස් දන්න රාජ්‍ය ආරක්ෂාව....

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113

    පව් ඉතින් පරාජයේ වේදනාවට කියන කතා. කවදා නම් දිනුමක් දකින්නද. නාමල් ගොනා එක්ක වත් නැගිටින්න දීල බලන් ඉමු.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යාපනේ සිoහල කොලන්ට ගහල යාපනෙනුත් එලොල - මික් නැ

    ඉට්කා ගහල සේවා අශය ඉන්දියාවට විකුනනවලු- මික් නැ
    පලාත් සබා චන්දෙ තාම නැ- මික් නැ
    යුධ අධිකරනය ගේනවලු- මික් නැ
    වැට් 49.7% ට වැඩි කරා- මික් නැ
    රනිල් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාල -මික් නැ
    චම්පික කොල්ලෙක් යට කරගෙන පැනල ගිහින්-මික් නැ
    චම්පික ගල් අගුරු වලින් කොටි 1803 හොරා කාල- මික් නැ
    සම ලිoගිකයො නිති ගත කරන්ඩ යනවලු-මික් නැ
    රටේ කිසිම සවර්ධනයක් නැ-මික් නැ
    බුද්ධි නිලධාරින් හිරේ දාල- මික් නැ
    අතුරුදහන් වුවන් හොයන පනත ගෙනාව-මික් නැ

    පොනිලට රිදෙන නිවුස් එකක් දිවයිනෙ ගිය ගමන්.

    excessive-barking.jpg
    [/QUOTE]

    හප්පේ බන් උඹලා නං

    අච්චර අරන්තලාවේ හාමුදුරුවෝ මරපු කරුණා නිදහස් පක්ෂේ වයිස් ප්රෙසිඩන්ට් උනා - උඹලා මීක් නෑ
    කරුණට පිල්ලයාන්ට ඒ කාලේ හමුදා ආරක්ෂාව - උඹලා මීක් නෑ
    බොන්න වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි - උඹලා මීක් නෑ
    අච්චර නුවර මාලිගාව ළඟ රේස් තියන්න එපා කිව්වා - උඹලා මීක් නෑ
    අධිකරණයෙන් කියලත් පි බි ජයසුන්දර අයින් කරන්න කියලත් ආයෙත් දාලා - උඹලා මීක් නෑ
    අර්ථසාදකෙට අත තියන්න එපා කියලා පෙළපාලි ගිය උන්ට වෙඩි තිබ්බා - උඹලා මීක් නෑ
    හලාවත ධීවරයෝන්ට වෙඩි තිබ්බා - උඹලා මීක් නෑ
    පොඩි එකාගේ කිරි පිටි එකටත් බදු පිට බදු ගැහැව්වා - උඹලා මීක් නෑ
    කෝටි ගණන් වියදන් කරලා රොත්ත බුරුතු පිටින් රට සවාරි - උඹලා මීක් නෑ
    විදේශ සේවයට ඔක්කොම පවුලේ නෑයෝ - උඹලා මීක් නෑ
    ශ්‍රී ලන්කන් සභාපති ඕලෙවල් වත් පාස් නෑ ඒ වගේම මස්සිනා - උඹලා මීක් නෑ
    රතු මල්ලි චම්පිකලා මහින්දට යුද්දේ කරන්න සපෝට් කරනකොට - උඹලා මීක් නෑ

    එතකොට උඹලා මීක් නැතුව මෙහෙම

    A30.jpg

    දැන් එකේ අනික් පැත්ත වෙනකොට උඹලා :rofl::rofl::rofl:

    excessive-barking.jpg
     
    Last edited: