මදුරුතලා මදුරුවන් පලවා හරී, අඳුකොළ, සස්‌සඳ ඵලවරා නාගයන්ට එරෙහි වේ. කුප්පමේනිය ගස බළලාට දිව ඔසුවකි. මෙවැනි සුවිශේෂී පැළෑටි වර්ග බොහෝ ඇත. නිවස ඉදිරිපිට වැවීමට ශුභ ගස්‌වර්ග රැසක් ජ්‍යෙdතිෂ හා වාස්‌තු විද්‍යා ග්‍රන්ථවල දැක්‌වේ.මදටිය, මූනමල්. සපු, දෙලුම්, කොසඹ, පුවක්, කොස්, තල්, පොල්, පලොල්...