1. A

    වලු_සබ්ජෙක්ට්

    මචන්ලා මේකේ පොල් වලු බිස්නස් කරන කට්ටිය කව්ද.මම ලඟදි වත්තක් ගත්තා.දැන් ගෙඩි ගානට නෙවේ වලු දෙනකොට ලාබය්.ඉස්සර වගේ නැගලා වලු බාන්නේ නැහැ.පොල්ලෙන් ඇනලා තමය් වල්ල බිම දාන්නේ.උඹල වල්ල පිටින් දෙන්නේ කීයටද.කුරු වලු තෙල් හිඳින්න දෙන්න පුලුවන්ද

    No contents